Hollywood Archives - Page 2 of 3 - Women's Magazine | 100% Feminine | Zest Girls

Category: Hollywood

සෙරීනා විලියම්ස්ගේ විලාසිතාවෙන් හැඩවුණු Harper’s Bazaar

July 10, 2019

සෙරීනාගේ සරාගී විලාසිතාවන්ගේ හැඩවුණු Harper's Bazaar මෙවර කලාපය කාගේත් අවධානයට ලක්වුණා. මේ එහි සෙරීනාගේ රූ දසුන් කීපයක්.

read-more

මකුළු වීරයාගේ වික්‍රම යලිත් – Spider-Man: Far From Home

July 9, 2019

එදා මෙදා තුර කොමික් පොත්වල පටන් කාර්ටූන් චිත්‍රපට, රූපවාහිනී කතා මාලා මෙන්ම සිනමා තිරයද දිග් විජය කළ Spider-Man ලොකු-කුඩා, බාල-මහලු සියලු දෙනාගේ හද දිනූ සුපිරි…

read-more

බය වෙන්න කැමති අයට -Annabelle Comes Home

June 30, 2019

Thriller/Horror ගණයේ චිත්‍රපටවලට කැමති අය වෙනුවෙන් අලුතෙන්ම නිකුත් වුණු චිත්‍රපටය ජුනි 26 සිට ප්‍රදර්ශනය ඇරඹුණු Annabelle Comes Home.

read-more

කිම්ගේ කිමොනෝවට ජපානයෙන් අප්‍රසාදය

June 28, 2019

Kimono නමින් කිම් කාර්ඩශියන් හඳුන්වා දුන්නේ කාන්තා යට ඇඳුම් නැතිනම් ශරීරය හැඩය මතුකරන (Shapewear) ඇඳුම් පෙළක්. නමුත් කිමෝනෝ ජපනයේ ජාතික ඇඳුම. සිරිත් විරිත්වලට මුල් තැනක්…

read-more

චාලිගේ සුරදුතියන් නැවතත් කරළියට…

June 28, 2019

චාලිගේ සුරදුතියෝ(Charlie's Angels) නැවතත් යුධ පිටියට පිවිසෙමින් සිටිති. ඒ 2019 නවතම චිත්‍රපටය සමගයි.

read-more

Godzilla: King of the Monsters දැන් ඔබේ ලඟම සිනමාහලේ

June 19, 2019

Godzilla: King of the Monsters දැන් ඔබේ ලඟම සිනමා හලේද 3D තාක්ෂණය සහිතව නැරඹිය හැකිය.

read-more

Dark Phoenix සමග X-Men

June 14, 2019

ඒ 1963 වසරයි. ස්ටෑන් ලී මාවල් විශ්වයේ(Marvel Universe/Marvel Comics) බොහෝ සුපිරි වීරයින්ට උපත දුන් පියා වූවා සේම අලුත් සුපිරි පරපුරක් බිහිකිරීමේ නිරතව සිටියේය. එතෙක් බිහිවූ…

read-more

බිලියනපතියන් ගොන්නට එක්වුණු Jay-Z

June 10, 2019

ඒ ලැයිස්තුවට ඉහලින්ම තම නම සනිටුහන් කළ අලුත්ම තරුව ජනප්‍රිය රැප් සංගීත ශිල්පී Jay-Z. ඒ ලෝකයේ බිලියනපතියන් අතරට තම නම් එකතු කළ පළමු රැප්/හිප්හොප් සංගීත…

read-more

72වන කෑන්ස් රතු පලසේ සරාගී තරු විලාසිතා

May 22, 2019

කෑන්ස් සිනමා උළෙල ලෝකය පුරා සිටින සිනමාවට සම්බන්ධ තරු එක තැනකට එකතු කරන ජාත්‍යන්තර සිනමා උළෙලක්. 1946 සැප්තැම්බර් මාසයේ 20 වන දින ආරම්භ කළ මෙම…

read-more

තරු ලොව විලාසිතා මංගල්‍යය – Met Gala 2019

May 7, 2019

ගස් වැල් මල්වලින් බරවුණු මැයි මාසේ කොහොමටත් ලස්සනයි. මේ මැයි මාසේ තව ලස්සන කරන්න ලොව පුරා විසිරුණු තරු එකතැනකට එක් රොක් වෙනවා. ඒ සෑම වසරකම…

read-more
Starts at $1.99 Weekend Special Price promotion
300x250 Lily Cup 1
STYLE YOUR ACTIVEWEAR WITH US promotion
Solid and Striped