උපත් පාලනය සඳහා කාන්තාවන් වෙනුවෙන් නිපදවූ ආරක්ෂක උපක්‍රමයක් ලෙස Cervical Cap හඳුන්වන්න පුළුවන්. මෘදු සිලිකන් වලින් නිපදවා ඇති මෙය තොප්පියක හැඩය ගන්නවා. Cervical Cap සංසර්ගයේදී ඔබේ ගැබ් ගෙල ආවරණය කිරීමට යොදාගන්නා උපක්‍රමයක්.

Cervical Cap ක්‍රියා කරන්නේ කෙසේද?
කලින් සඳහන් කල පරිදි මෙමගින් ගැබ්ගෙල ආවරණය කරන නිසා යෝනි මාර්ගය තුල ශුක්‍රානු නිදහස් වුවත් එය ඩිම්බයක් හා එක්වීම වලකිනවා.

Cervical Cap එකෙහි වාසි මොනවද?
condom වැනි ආරක්‍ෂිත උපක්‍රම සමහරක් විටෙක ඔබට එතරම් ප්‍රිය නොවන්නට පුළුවන්. ස්වාභාවික ආකාරයෙන්ම ශිෂ්ණය ඔබේ යෝනි මාර්ගයට ඇතුලත් කිරීමට මෙමගින් ඉඩ සැලසෙනවා.
උපත් පාලන පෙති ආදිය මගින් අතුරුආබාධ මෙන්ම ඔබේ හෝමෝන වෙනස්කම් සිදු කරනවා. මෙමගින් එවැන්නක් සිදුවන්නේ නැහැ.
ශුක්‍රානු කාන්තා සිරුරට වාසි රැසක් ලබාදෙනවා. තරුණ පෙනුමක් ලබාදීමට, සමේ දිදුලන ස්වභාවයක් ඇති කිරීමට ආදී වාසි රැසක් ලැබෙන ස්වාභාවික පෝෂණයන්ගෙන් සපිරුණක්. මෙවැනි උපක්‍රමයක් මගින් ඔබට බියකින් තොරව ශුක්‍රානු යෝනි මාර්ගය තුල බැහැර කරවා ගැනීමට හැකියි.
Cervical Cap පැළඳ සිටින කාලය තුල වාර කීපයක් මෙන්ම සහකරුවන් කිහිපදෙනෙකු සමග වුවත් අවධානමකින් තොරව සංසර්ගයේ දීමට ඔබට හැකිවේ.(Cervical Cap STI එනම් ලිංගාශ්‍රිතව බෝවන රෝගයන්ට ප්‍රතිකර්මයක් නොවන බවින් විශ්වාසවන්ත සහකරුවන්ට පමණක් මෙය යෝග්‍ය වනවා)

Cervical Cap භාවිතා කරන්නේ කෙසේද?
මාසික ඔසප් සමයන්හි ඔබ භාවිතා කරන tampon ආකාරයෙන්ම මෙය යෝනි මාර්ගය තුල තැන්පත් කරන්නක්. දෑත් හොඳින් පිරිසිදු කරගෙන Cervical Cap හි පිටත කොටස මත ශුක්‍රානු නාශක gel වර්ගයක් තවරන්න. දැන් පහසු ඉරියවකින් සිට Cervical Cap නිසි අයුරින් යෝනි මාර්ගයට ඇතුලත් කරන්න. තරමක් ඇතුලට වන්නට එනම් ඔබේ ගැබ් ගෙල ආවරණය වන පරිදි දමන්න.
මෙය උපරිම වශයෙන් පැය 48කට ආසන්න කාලයක් පැලඳ සිටිය හැකිවේ. සංසර්ගයකින් පැය 6ක්වත් ගතවන තුරු මෙය පැළඳ සිටිය යුතුයි.ඉවත්කිරීමේදී මෙහි ඇති හැන්ඩලයක් වැනි කොටසින් ඇද ඉවත් කල යුතු වනවා.Cervical Cap එක සබන් සහ පිරිසිඳු ජලයෙන් සෝදා වෙලා ගැනීමෙන්(අව්වේ නොතැබිය යුතු අතර සුළඟ මගින් වේලෙන්නට ඉඩ හැරිය යුතුයි.) නැවත නැවතත් භාවිත කල හැකිය.

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

1 day ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

2 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago