COVID-19 ආසාදිතයින් මිලියනය ඉක්මවූ රටවල් අතර තුන්වන තැනට පත්ව ඇති ඉන්දියාව තුල(මේ වන විට ආසාදිතයින් 1,040,457ක්) ඊයේ(17) දිනයේදී දවසක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන හමු වුණා. ඒ ගණනින් 34956ක්. මේ වන විට මුළු මරණ ගණන 26,285ක්. මේ කොරෝනා උණුසුම බොලිවුඩය භීතියට පත් කරන්නට සමත් වුණේ බච්චන් පවුලේ සාමාජිකයින් හතර දෙනෙකුම රෝගයට ගොදුරු වීමත් සමගයි. මේ අතර අනූපම් ඛේර්ගේ පවුලේ සාමාජිකයින් කීප දෙනෙකුද COVID-19 ආසාදිත බව වාර්තා වුණා. අනූපම්ගේ මව, සොයුරා, නෑනා සහ ලේලියද රෝගයට ගොදුරුව ඇති අතර අනූපම් ආසාදිත බවක් මේ වන තෙක් වාර්තා වී නැහැ. අමීර් ඛාන්, කරන් ජොහාර්, රේඛා, බොනී කපූර්, ශාරධා කපූර් යන අයගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් කොරෝනා ආසාදනය වී ඇති බව සඳහන්. මීට පෙර ජනප්‍රිය ගායිකා කනීකා කපූර් කොරෝනා රෝගයට ගොදුරු වූ අතර ඇය හා ඇසුරෙන් විශාල පිරිසකට රෝගය ආසාදනය වූ බව වාර්තා වුණා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…