Bollywood

S P බාලසුබ්‍රමනියම්(1946-2020) – දකුණු ඉන්දීය සිනමා ගීතයේ යුගයක අවසානය

ඉන්දීය සිනමාවේ ජනප්‍රිය ගායකයෙකු වුණු S P බාලසුබ්‍රමනියම් මහතා අද ජීවන ගමනට සමු දුන්නේ මාස කීපයකට පෙර කොරෝනා රෝගයට ගොදුරු වීමෙන් අනතුරුවයි. කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන පසුව ඉන් මිදීමට හැකි වුවත් විවිධ සංකුලතා නිසා අද දහවල් 1.04ට පමණ ජීවිතයෙන් සමුගන්නා විට ඔහු වයස අවුරුදු 74ක පසු වුණා.

දකුණු ඉන්දියානු සිනමා සංගීත ලෝකයේ දැවැන්ත හඬක් අද සදහටම නිහඬ වුණා. ඉන්දීය සිනමාවේ ජනප්‍රිය ගායකයෙකු වුණු S P බාලසුබ්‍රමනියම් මහතා අද ජීවන ගමනට සමු දුන්නේ මාස කීපයකට පෙර කොරෝනා රෝගයට ගොදුරු වීමෙන් අනතුරුවයි. කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන පසුව ඉන් මිදීමට හැකි වුවත් විවිධ සංකුලතා නිසා අද දහවල් 1.04ට පමණ ජීවිතයෙන් සමුගන්නා විට ඔහු වයස අවුරුදු 74ක පසු වුණා.

දමිළ, හින්දි, තෙලිඟු ඇතුළු භාෂා ගණනාවකින් ගීත 40,000කට අධික ප්‍රමාණයක් ගායනා කර ඇති S P බාලසුබ්‍රමනියම් මහතා ගායකයෙකු ලෙස පමණක් නොව නළුවෙකු, හඬ කැවීම් ශිල්පියෙකු, සංගීත අධ්‍යක්ෂකවරයෙකු ආදී විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයෙකු වුණා. හය වතාවක් වසරේ හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා ලෙස ජාතික සම්මානය දිනා ඇති ඔහු විසි පස් වතාවක් තෙලිඟු සිනමාවේ නන්දි සම්මානය දිනා ඇත්තෙක්. 2001දී පද්ම ශ්‍රී සම්මානයෙන් ද, 2011දී පද්ම භූෂන් සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබුවා.

S P බාලසුබ්‍රමනියම් ගායනයෙන් සහ රංගනයෙන් දායක වුණු කාදලන් චිත්‍රපටයේ ගීතයක්
Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

6 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

7 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

7 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago