Bollywood

කොරෝනා මුළු බොලිවුඩය ම කළඹයි!

COVID-19 ආසාදිතයින් මිලියනය ඉක්මවූ රටවල් අතර තුන්වන තැනට පත්ව ඇති ඉන්දියාව තුල(මේ වන විට ආසාදිතයින් 1,040,457ක්) ඊයේ(17) දිනයේදී දවසක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන හමු වුණා. ඒ ගණනින් 34956ක්. මේ වන විට මුළු මරණ ගණන 26,285ක්. මේ කොරෝනා උණුසුම බොලිවුඩය භීතියට පත් කරන්නට සමත් වුණේ බච්චන් පවුලේ සාමාජිකයින් හතර දෙනෙකුම රෝගයට ගොදුරු වීමත් සමගයි. මේ අතර අනූපම් ඛේර්ගේ පවුලේ සාමාජිකයින් කීප දෙනෙකුද COVID-19 ආසාදිත බව වාර්තා වුණා. අනූපම්ගේ මව, සොයුරා, නෑනා සහ ලේලියද රෝගයට ගොදුරුව ඇති අතර අනූපම් ආසාදිත බවක් මේ වන තෙක් වාර්තා වී නැහැ. අමීර් ඛාන්, කරන් ජොහාර්, රේඛා, බොනී කපූර්, ශාරධා කපූර් යන අයගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් කොරෝනා ආසාදනය වී ඇති බව සඳහන්. මීට පෙර ජනප්‍රිය ගායිකා කනීකා කපූර් කොරෝනා රෝගයට ගොදුරු වූ අතර ඇය හා ඇසුරෙන් විශාල පිරිසකට රෝගය ආසාදනය වූ බව වාර්තා වුණා.

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

6 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

7 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

7 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago