අද(05) දිනට මෙරටින් වාර්තා වුණු COVID-19 ආසාදිත මරණ ගණන 05ක්. මේ දිනයක් තුල වාර්තා වුණු වැඩිම මරණ ගණන වනවා. මේ අනුව මෙරට COVID-19 මරණ ගණන 29ක් දක්වා ඉහල ගියා.