මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, ග්‍රෑන්ඩ්පාස් හා බ්ලූමැන්ඩල් පොලිස් බලප්‍රදේශ වලට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.