මෙරට 14 වන කොරෝනා මරණය වාර්තා වූ බව රජය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. එලෙස මරණයට පත් වී ඇත්තේ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි කාන්තාවක බව සඳහන්. ය කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාරියක බව වාර්තා වනවා.

Medical photo created by freepik – www.freepik.com