එමිනෙම් සිය විජයග්‍රාහී "Lose your self" ගීය සමග ඔස්කාර් වේදිකාව වර්ණවත් කළ මොහොත…
මාර්ෂල් බෘස් මැතර්ස් III බොහෝ දෙනා හඳුනන්නේ ලොව සුපතල රැප් සංගීත ශිල්පී එමිනෙම් නමින්. 90 දශකයේ අග භාගයේ සංගීත ලෝකයට පිවිසි එමිනෙම් Rap/Hip-Hop සංගීත ක්ෂේත්‍රයේ ඉහලටම පැමිණියෙක්. ග්‍රැමී සම්මාන 15ක් බිල්බෝඩ් සම්මාන 17ක් ඇතුළු සම්මාන ගොන්නකට හිමිකම් කියන ඔහු සිය කලා දිවියේ ඉහලම ජයග්‍රහණය සලකුණු කළේ 2002 ඔස්කාර් සම්මාන උළෙලේ වසරේ හොඳම චිත්‍රපට ගීතයට හිමි සම්මානය දිනා ගැනීමත් සමග. ඒ ඔහුගේ ජීවිත කතාව ඇතුලත් වුණු 8 Mile චිත්‍රපටයේ “Lose your self” ගීතය සඳහා. 2020 ඔස්කාර් සම්මාන උළෙල පසුගිය පෙබරවාරි 10 වන දින ලොස් ඇන්ජලීස් හි ඩොල්බි තියටර් හිදී පැවැත්වුණා. මේ එමිනෙම් සිය විජයග්‍රාහී “Lose your self” ගීය සමග ඔස්කාර් වේදිකාව වර්ණවත් කළ මොහොත…
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…