සදාතනික තාරුණ්‍ය සැමදෙනාගේම විශේෂයෙන් කාන්තාවන්ගේ සිහිනයක්. නමුත් තාරුණ්‍යය සැමදාමත් එකසේ තබා ගැනීම අප කාටත් කල නොහැකි දෙයක්. අද අප ඔබට ලබා දෙන්නේ හැට පැන්නත් අවුරුදු 30 ක පමණ පෙනුමකින් සිටීමට හැකි රහසක්. මෙය යුරෝපීය කාන්තාවන් තමාගේ තරුණ පෙනුම පවත්වාගැනීමට භාවිත කරන රහස් ප්‍රතිකාරයක්. මෙමගින් සම, හිසකෙස්, නිය වසර 70 ඉක්මවුවත් වයස 30 පමණ තරුණ පෙනුමින් පවත්වා ගැනීමට හැකිවෙනවා.

මෙයට ඔබට අවශ්‍ය දෑ
සුදුළූණු බික් 1ක්
ලෙමන් ගෙඩි 2ක්(ලෙලි සහිතව හා රහිතව ගෙඩිය බැගින්)
හන ඇට තෙල්(Linseed oil) 100ml
මී පැණි 500ml
සුදුළූණු බික සුද්ද කරන්න. ලෙලි ඉවත් කරන ලද සහ ලෙලි සහිත ලෙමන් ගෙඩිය බැගින් ගෙන සුදුලූනු බික සමග blender කරන්න. එයට හණ ඇට තෙල් හා මී පැණි දමා හොඳින් මිශ්‍ර කරන්න. එය පසුව පිරිසිදු භාජනයකට දමා ශීතකරණයේ තබන්න. වරකට තේ හැඳි 1 බැගින් දිනකට 3වරක් ආහාරයට පෙර භාවිත කර ඔබම වෙනස අත්විඳින්න.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…