Godzilla: King of the Monsters දැන් ඔබේ ලඟම සිනමා හලේද 3D තාක්ෂණය සහිතව නැරඹිය හැකිය.
දැවන්තයින්ගේ යුගයක් ඇරඹී තිබුණි. ගුප්ත සත්ත්ව විද්‍යාත්මක ආයතනයක් වන මොනාර්ක් මේ දැවැන්තයින් අනාවරණය කරගනිමින් තිබුණි. අපරාජිත ගොඩ්සිල්ලා මෙවර ගැටෙන්නේ මොත්‍රා, රොඩාන් සහ හිස් තුනේ බිහිසුණු රජු ගයිඩොරා සමගය. දැවන්තයින්ගේ ගැටුම් හමුවේ මිනිස් සංහතියේ ඉරණම විසඳෙන්නේ කෙසේද? IMDB හි 6.6ක අගයක්ද, Rotten Tomatoesහි 40%
ක අගයක්ද ගෙන මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 343ක බොක්ස් ඔෆිස් වාර්තා පිහිට වූ Godzilla: King of the Monsters දැන් ඔබේ ලඟම සිනමා හලේද 3D තාක්ෂණය සහිතව නැරඹිය හැකිය.
අන්තර්ජාලය මගින් ප්‍රවේශපත් වෙන්කර ගැනීමට www.444.lk වෙත පිවිසෙන්න.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…