ගොතටුවට සහ මුල්ලේරියාව යන පොලිස් බල ප්‍රදේශයන්ට අද ප.ව 7.00 සිට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව නිවේදනය කර තිබේ.

Health vector created by pikisuperstar – www.freepik.com