මාලිගාවත්ත‍, කෙසෙල්වත්ත, වේල්ල වීදිය, ආදුරුප්පු වීදිය සහ වෙරළබඩ පොලිසිය යන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු නිරෝධයන ඇඳිරිනීතිය පනවා ඇතැයි‍ කො‍විඩ්-19 ‍වයිරස පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.