Hollywood

Grammy Awards 2020

බටහිර සංගීත ලෝකයේ ඉහලින්ම වැජඹෙන සම්මාන උළෙල වන ග්‍රැමී සම්මාන උළෙල මෙවර 62 වන වරටත් ලොස් ඇන්ජලීස් හි Staples Center හි ඊයේ පැවැත්වුණා.

බටහිර සංගීත ලෝකයේ ඉහලින්ම වැජඹෙන සම්මාන උළෙල වන ග්‍රැමී සම්මාන උළෙල මෙවර 62 වන වරටත් ලොස් ඇන්ජලීස් හි Staples Center හි ඊයේ පැවැත්වුණා. මෙවර මෙම උළෙල සංවේදී ආකාරයකින් ඇරඹුණේ හදිසි ගුවන් අනතුරකින් ඊයේ උදෑසන ජීවිතයෙන් සමුගත් සුපිරි පැසිපන්දු ක්‍රීඩක කෝබේ බ්‍රයන්ට් සිහිපත් කරමින්. අලිෂා කීස් සහ බෝයිස් ටු මෙන් එක්ව කෝබේ සමරමින් ගීත ගායනා කරනු ලැබුවා. Lil Nas X, Lizzo සහ DJ Khaled යන අයද සිය ප්‍රසංගයන් අතරතුර කොබේ සිහිකරනු ලැබුවා. සම්මාන උළෙලේ කැපී පෙනෙන තරුවක් වුණේ තවමත් 18 වැනි වියේ පසුවන Billie Eilish සහ රැප් ගායිකාවක වන Lizzo. Billie Eilish වසරේ හොඳම ගීතය, හොඳම ගීත ඇල්බමය ඇතුළු සම්මාන හයකට හිමිකම් කියනු ලැබුවා. Lizzo සම්මාන අටකට හිමිකම් කීවා. Lil Nas X, Billy Ray Cyrus, Elvis Costello & The Imposters, The Chemical Brothers, Rodrigo y Gabriela, Cage the Elephant, Anderson Paak, André 3000 සහ DJ Khaled යන යද මෙවර සම්මාන ලාභීන් වුණා.

Courtesy: https://www.gettyimages.com/

සම්පූර්ණ සම්මාන ලාභින් ලැයිස්තුවෙන් කොටසක් පහත පරිදි වේ.

Courtesy: https://www.gettyimages.com/
Courtesy: https://www.gettyimages.com/
Courtesy: https://www.gettyimages.com/
Courtesy: https://www.gettyimages.com/
Courtesy: https://www.gettyimages.com/

Record Of The Year – (BAD GUY – Billie Eilish)
Album Of The Year – (WHEN WE ALL FALL ASLEEP, WHERE DO WE GO?- Billie Eilish)
Song Of The Year – (BAD GUY – Billie Eilish)
Best New Artist – Billie Eilish
Best Pop Solo Performance – (TRUTH HURTS – Lizzo)
Best Pop Duo/Group Performance – (OLD TOWN ROAD – Lil Nas X Featuring Billy Ray Cyrus)
Best Traditional Pop Vocal Album – (LOOK NOW – Elvis Costello & The Imposters)
Best Pop Vocal Album – (WHEN WE ALL FALL ASLEEP, WHERE DO WE GO? – Billie Eilish)
Best Dance Recording – GOT TO KEEP ON – The Chemical Brothers
Best Dance/Electronic Album – (NO GEOGRAPHY – The Chemical Brothers)
Best Contemporary Instrumental Album – (METTAVOLUTION – Rodrigo y Gabriela)
Best Rock Performance – (THIS LAND – Gary Clark Jr.)
Best Metal Performance – (7EMPEST – Tool)
Best Rock Song – (THIS LAND – Gary Clark Jr.)
Best Rock Album – (SOCIAL CUES – Cage The Elephant)
Best Alternative Music Album – (FATHER OF THE BRIDE – Vampire Weekend)
Best R&B Performance – (COME HOME – Anderson .Paak Featuring André 3000)
Best Traditional R&B Performance – (JEROME – Lizzo)
Best R&B Song – (SAY SO – PJ Morton)
Best Urban Contemporary Album – (CUZ I LOVE YOU (DELUXE) – Lizzo)
Best R&B Album – (VENTURA – Anderson .Paak)
Best Rap Performance – (RACKS IN THE MIDDLE – Nipsey Hussle Featuring Roddy Ricch & Hit-Boy)
Best Rap/Sung Performance – (HIGHER – DJ Khaled Featuring Nipsey Hussle & John Legend)
Best Rap Song – (A LOT – Jermaine Cole, Dacoury Natche, 21 Savage & Anthony White)
Best Rap Album – (IGOR – Tyler, The Creator)

***Photo credit: https://www.gettyimages.com/

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

1 year ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

1 year ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

1 year ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

3 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

3 years ago