සෙරීනාගේ සරාගී විලාසිතාවන්ගේ හැඩවුණු Harper's Bazaar මෙවර කලාපය කාගේත් අවධානයට ලක්වුණා. මේ එහි සෙරීනාගේ රූ දසුන් කීපයක්.
වීනස් විලියම්ස් සහ සෙරීනා විලියම්ස් දෙසොහොයුරියන් ක්‍රීඩා ලෝකයේ කවදත් කතාබහට ලක්වුණු චරිත දෙකක්. ටෙනිස් ලෝකය කැළඹු මේ දෙදෙනාගෙන් සෙරීනා විලියම්ස් 2002-2017 වකවානුව තුල ලොව කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල 8 වරක් පළමු ස්ථානය ලැබූ අයෙක්.මේවන විට 37 වන වියේ පසුවන 5’9” උස සෙරීනාගේ ජවසම්පන්න ක්‍රීඩිකාවකට උරුම රුව ප්‍රධාන පෙළේ සඟරා සැරසු වාර අප්‍රමාණයි. සෙරීනාගේ සරාගී විලාසිතාවන්ගේ හැඩවුණු Harper’s Bazaar මෙවර කලාපය කාගේත් අවධානයට ලක්වුණා. මේ එහි සෙරීනාගේ රූ දසුන් කීපයක්.
Original Article : Click Here / Photo Credit : Alexi Lubomirski @ Harper’s Bazaar
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…