ස්ට්‍රෝබෙරි + කොමඩු + දෙහි

Image credit : www.freepik.com

ග්‍රෑම් 200 බැගින් ගෙන පෙති කපා වතුර වීදුරු 7කට දමා වීදුරු බාගය බැගින් දවස පුරා බොන්න.

ප්‍රතිපල : ලේ පිරිසිඳු වේ, සම පැහැපත් වේ, කොලොස්ටරෝල් මට්ටම පාලනය වේ, ශරීරයේ අධික දාහය සමනය කරයි.

මිංචි කොළ + හරිත තේ

මිංචි කොළ මිටක් ඔබේ ග්‍රීන් ටී කෝප්පයට දමා පැයක් හෝ දෙකක් වසා තබන්න. දවසට තුන්වරක්වත් මාසයක් පමණ භාවිත කරන්න.

ප්‍රතිඵල : සිරුරේ බර පාලනයට උපකාරී වේ, උදරය ඉදිරියට නෙරා ඒම අඩු කරයි, ලිංගාශ්‍රිත ඉන්නන් ඇතිවීම වලක්වයි.