Beauty

අව්වට පිළිස්සුනු සම පැහැපත් කරගැනීමට නොවරදින ප්‍රතිකර්මයක්…

හිරු එලිය නිසා වියලිව අඳුරු පැහැ ගත් සම නැවතත් කෙටි කලකින්ම පැහැපත් තත්වයට පත්කරගැනීමට ඔබට මේ ප්‍රතිකර්මය නිවසේදීම පහසුවෙන් කරගන්නට පුළුවන්. ඔබ දිනපතා තද හිරු එලියට නිරාවරණය වන කෙනෙක් නම් මෙය අනිවාර්යයෙන්ම රාත්‍රියට කිරීම වැදගත්.

යුරෝපා රටවල මෙන් නොව සමකාසන්න රටවල(ඝර්ම කලාපීය රටවල) ජීවත් වන අපට නිතර තද හිරු එලියට නිරාවරණය වීමට සිදුවෙනවා. මේ නිසා ශරීරයේ සම අධිකව වියලීම වගේම සම රැලි වැටීමත් දකින්නට පුළුවන්. හිරු එලිය නිසා වියලිව අඳුරු පැහැ ගත් සම නැවතත් කෙටි කලකින්ම පැහැපත් තත්වයට පත්කරගැනීමට ඔබට මේ ප්‍රතිකර්මය නිවසේදීම පහසුවෙන් කරගන්නට පුළුවන්. ඔබ දිනපතා තද හිරු එලියට නිරාවරණය වන කෙනෙක් නම් මෙය අනිවාර්යයෙන්ම රාත්‍රියට කිරීම වැදගත්.

අවශ්‍ය දෑ


තක්කාලි යුෂ මේස හැඳි 2ක් 
යෝගට් මේස හැඳි 1ක් 
දෙහි යුෂ මේස හැඳි 2ක්

මේ සියල්ල හොඳින් මිශ්‍ර කර පිරිසිඳු කර තෙත ඉවත් කරගත් මුහුණේ සහ ශරීරයේ විනාඩි 25 ආලේප කර තබා මද උණුසුම් වතුරින් සෝදා හරින්න. අවශ්‍ය නම් මොයිස්චරසින් ක්‍රීම් ස්වල්පයක් පසුව ආලේප කරන්න.

Hemantha Alwis

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago