1940-40 දශකවලදී හොලිවුඩ් තාරකා අතර ජනප්‍රියව තිබූ මෙම විලාසිතාව 1960-70 දශකවලදී නැවතත් ලන්ඩන් නගරය ආශ්‍රය කර ගනිමින් සුන්දර යුවතියන් අතර ජනප්‍රිය වන්නට වුනා.bikini මෙන් ඉතා නිරාවරණය වූ මෙම විලාසිතාව අද වන විට තරුණියන් අතර නැවතත් ප්‍රචලිත වන්නට පටන් ගෙන තිබෙනවා. වෙල්වට්, සැටින් වැනි මිලාධික රෙදි වර්ග මෙන්ම ඩෙනිම් spandex වැනි වර්ගවලින්ද hot pants දකින්නට පුළුවන්. අද වනවිට සාමාන්‍ය භාවිතය සඳහා යුවතියන් අතර ජනප්‍රිය ඇත්තේ High waist hot pants විලාසිතාවයි.