1940-40 දශකවලදී හොලිවුඩ් තාරකා අතර ජනප්‍රියව තිබූ මෙම විලාසිතාව 1960-70 දශකවලදී නැවතත් ලන්ඩන් නගරය ආශ්‍රය කර ගනිමින් සුන්දර යුවතියන් අතර ජනප්‍රිය වන්නට වුනා.
1940-40 දශකවලදී හොලිවුඩ් තාරකා අතර ජනප්‍රියව තිබූ මෙම විලාසිතාව 1960-70 දශකවලදී නැවතත් ලන්ඩන් නගරය ආශ්‍රය කර ගනිමින් සුන්දර යුවතියන් අතර ජනප්‍රිය වන්නට වුනා.bikini මෙන් ඉතා නිරාවරණය වූ මෙම විලාසිතාව අද වන විට තරුණියන් අතර නැවතත් ප්‍රචලිත වන්නට පටන් ගෙන තිබෙනවා. වෙල්වට්, සැටින් වැනි මිලාධික රෙදි වර්ග මෙන්ම ඩෙනිම් spandex වැනි වර්ගවලින්ද hot pants දකින්නට පුළුවන්. අද වනවිට සාමාන්‍ය භාවිතය සඳහා යුවතියන් අතර ජනප්‍රිය ඇත්තේ High waist hot pants විලාසිතාවයි.
ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…
මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…
අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…
මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…
Post-sex care and connection are so important as they can trigger so many traumas in…
Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…