මළ සිරුරුවලට පෙම් බඳින පුරුෂයින් වේ නම් ඒ මානසික රෝගීන්. යහනේදී මළ මිනියක් මෙන් නොවී, රතී දෙව්දුවක් වීමට මේ කරුණු ගැන සැලකිලිමත් වන්න. ඔහු සතුටු වුණු තරමට ප්‍රතිලාභ ඔබටමයි.
මේ ලිපි පෙළ වැඩිහිටියන් සඳහා වඩාත් සුදුසුය.
ලිංගික ජීවිතය(Sex life) දෛනික දිවි පෙවෙතේම කොටසක්. මවා ගත් ඊනියා සංස්කෘතික රාමුවක් තුල එළිපිට තබා තම සහකරු සමගවත් කතා බහක නොයෙදෙන මාතෘකාවක් වෙලා. නමුත් අතෘප්තිමත් ලිංගික සම්බන්දතා පවුල් ජීවිතයක, නැතිනම් පෙම්වතුන් අතර ආදර සම්බන්දතාවල ශක්තිමත් පවුරු පදනම් ඉරිතලා දැමීමට සමත් භයානක දේවල්. වැඩිහිටි වියට එළඹුණු පසු යුවතියක්, කාන්තාවක් ලිංගික ජීවිතය පිලිබඳ දැනුමෙන් ද පොහොසත්ව සිටීම ඇගේ වටිනාකම(මුදල්මය වටිනාකමක් නොවේ), පෞරුෂය ඉහල නැංවීමට හේතුවක්. සෑම ස්ත්‍රියක තුලම නිද්‍රෝපගත “රතී දෙව්දුවක්” සිටිනවා. ඇය පිබිදිය යුතු තැන පුබුදවා ලීම සැබෑ ගැහැණු කම. සරල ලෙසම සඳහන් කළොත් සෑම කාන්තාවක්ම යහනේදී සිය සහකරුට ගණිකාවක(පුරාණ ඉන්දියානු පොත පතේ අර්ථ නිරූපණයට අනුව, ගණිකාව යනු පංච කල්‍යාණන්ද, සූසැට කලාවන්ගෙන්ද, රතී කලාවෙන්ද පරතෙර පැමිණි ස්ත්‍රියකට භාවිත කළ ගෞරව නාමයක් විනා, අද සමාජයේ ව්‍යවහාරයේ තිබෙන අපහාසාත්මක අර්ථය නම් නොවේ) විය යුතුයි. ස්ත්‍රියක යහනේදී පිබිදී තම සුරතාන්තය ලබා ගැනීම ටිකක් කල්ගන්නා සහ පුරුෂයෙකු අපහසුතාවයට පත් කරන කාරණයක්. එය ගැහැණු අප දන්නා සක්සුදක් සේ දන්නා, නමුත් “පිරිමි පෞරුෂය” පිළිගැනීමට අකැමති තිත්ත ඇත්තක්(ස්ත්‍රී ශරීර ස්වභාව ධර්මයේ නියමයන්ට අනුවම සැකසී ඇත්තේ බහු පුරුෂ ඇසුරකට. එය ජීව විද්‍යාත්මක සංකල්ප රැසක් හා බැඳුනු ලොකු කතාවක්. බැලූ බැල්මට පවතින සදාචාරයට පහර ගැසීමක් නම් නොවේ. එහි සැඟවුණු ගැඹුරු කොටස් පිළිබඳව වෙනත් ලිපියකින් කියවමු).
01) රාගික බැල්ම සහ සිනහව – මෙය මහමග නම් අත්හදා නොබැලිය යුත්තක්. නමුත් ඔබ සහ සහකරු තනිවන ඒ සුන්දර මොහොතේදී රාගික බැල්මකින්, සරාගී සිනහවකින් ඔහු ඔබ වෙත කැඳ වීම ම ඔහුගේ හැඟීම් පුබුදුවන්නට හේතු වේවි.
02) ස්ථානය, ඇඳුම-පැළඳුම – අතීත සමාජයේ තිබුණු නමුත් මෑත ඉතිහාසයේ එතරම් සැලකිල්ලක් නොදැක්වූ මේ අංශය ගැන දැන් දැන් අවධානය යොමුවන්නට පටන් ගෙන. ඔබ දෙදෙනා තනිවන මේ ඉඩකඩ තුල ඔබේ පෞගලිකත්වයේ තිර නිරාවරණය වන්නේ ඔබ දෙදෙනාටම පමණයි(මේ විශ්වාසවන්ත සහකරුවන් විනා සිය සහකාරියගේ දසුන් රඳවා ගෙන පසු කලෙක ඇය අපහසුතාවයට පත් කරන නරුමයන් ගැන නම් නොවේ). ඔබේ වට පිටාව ආකර්ෂණීය ලෙස තබා ගන්නට පුරුදු වන්න. මනාව සැකසූ සුවපහසු යහනක්, සුවඳවත් වටපිටාවක්, ඇසට අපහසුවක් නැති ආලෝකය ඔබ දෙදෙනාගේ එකතුවට අමතර අගයක් එක් කරාවි. ඇඳුමෙන් සරාගයක් වැඩිපුර ඉසමතු වන්නේ කාන්තාවන්ගෙන් යන්න අවිවාදයෙන් පිලිගන්නක්. ඉතින් ඔහුගේ හැඟීම් පුබුදුවන සේ ඔබ සැරසුනොත්? හොඳින් පිරිසිදු වී, හිත් ඇද ගන්නා විලවුන්, ආලේපන ආදිය භාවිත කර, සරාගී ඇඳුමකින් ඔබට සැරසෙන්නට හැකි නම් එයම ඔහුට ප්‍රිය දසුනක් වේවි. පෙර මෙවැනි දෑ විරල වුණත් දැන් නම් ලංකාවේ බොහෝ වෙළඳ සල් වගේම අන්තර්ජාලය ඇසුරෙන් මෙවැනි විලාසිතාවල ඇඳුම්(Babydoll, Teddy ආදී lingerie ගණයේ ඇඳුම්) මිලට ගත හැකියි. එලෙසම දෙදෙනාටම මනා වින්දනයක් ලබා දෙන මෙවලම් අද ජනප්‍රිය වෙමින් පවතිනවා(එවැනි දෑ භාවිත කිරීමෙන් ඔබ සංස්කෘතිය කෙළෙසූ අයෙකු හෝ අපරාධකාරියක නොවන බව තරයේ සිහි තබා ගන්න. පෙර අපේ ලිපියකින් හඳුන්වා දුන් Rosebud එවැනි මෙවලමක්.) අනෙක් අතට මෙවැනි ලිංගික ජීවිතයට වැදගත් කරුණු පිළිබඳව ඔබ යාවත්කාලීනව සිටීම ඔබේ සහකරුට කරන සාදාරණයක්. සිය සහකරුට පමණක් නිරාවරණය වන ආකාරයේ tattoo, piercing විලාසිතා කෙරෙහි අද යුවතියන්ගේ නැඹුරුව ඉහලින් තිබෙනවා.
03) යහනට පිළි ගැනීම – සහකරු ඔබ හා නෙත් සරින් එකතුව, යහන වෙත පිවිසෙන විට ස්පර්ශයෙන් ඔහු පිළිගැනීමට ඔබ හපනියක විය යුතුයි. චුම්බනයන්, වැළඳ ගැනීම් මගින් ඔහු නතු කර ගැනීමට ඔබ සමත් විය යුතුයි.මුහුණට ලැබෙන හාදු, ශෘන්ගාරාත්මක උණුසුම් වැළඳ ගැනීම් ඔහු උද්දීපනය කරාවි. පියයුරු, රහසඟ ස්පර්ශ වන සේ දැඩිව සහකරු වැළඳ ගන්නට දෙවරක් සිතන්න එපා. ලිංගික එකතුවෙන් පසුව වුවත් ඔබෙන් ලැබෙන දැඩි වැළඳ ගැනීම ඔහු මහත් ප්‍රිය කරන්නක්.
04) සම්බාහනය – අද දකින දකින තැන “Spa”. ඔබ දැන හෝ නොදැන මේ තැන්වලට ඔබේ ස්වාමිපුරුෂයින් යනවා ඇති. සම්බාහන මධ්‍යස්ථාන නිසි ප්‍රමිතියකින්, නිසි සේවාවක් ලබා දෙනවා නම් ඊට ඔහු පමණක් නොවේ ඔබද ගොස් සේවාවන් ලබා ගැනීමේ වරදක් නැහැ. නමුත් අපේ රටේ බොහෝ විට වන්නේ “spa” මුවාවෙන් ලිංගික ශ්‍රමය විකිණීම. මෙවැනි දෑ වලට ඇබ්බැහි වන ස්වාමි පුරුෂයින් පවුල් අවුල් කරන අවස්ථා ඕනෑ තරම්. වෘත්තීමය මට්ටමකින් නොවුණත් ඔබ දෙදෙනා තනි වන ඒ ලෝකයේ සම්බාහනය මගින් දෙදෙනාටම ඉහල වින්දනයක් ලබා ගත හැකි වනවා. සරලවම උරහිස්, හිස්, හිසකෙස් සම්බාහනය මගින් ඔහු ඔබ වෙත ආකර්ෂණය කරගන්නට පුළුවන්. පෙරදිගින් ලෝකයට හඳුන්වා දුන්නත් අද වන විට බටහිර පිරිස් පමණක් භාවිතයට ගැනෙන යෝනි, ශිෂ්ණ තන්ත්‍ර සම්බහනයන්(Yoni, lingam tantric massage) ආදිය පිළිබඳව යම් දැනුමක් තිබීමෙන් ඔහු සම්පූර්ණයෙන්ම නතු කරගන්නට හැකි වේවි.
05) කාම නිල පිනවීම – පුරුෂයාගේ කාමය වහා අවදි වන අධි සංවේදී කලාප ගැන ඔබ ප්‍රවීණයෙකු වීම වැදගත්. කන් පෙති, බෙල්ල මෘදුව සිප ගැනීම, දිවෙන් පිනවීම ඔහු අවදි කරන්නක් වේවි. බොහෝ පියයුරු ස්පර්ශය. මෘදුව මිරිකීම, තන පුඩු උරා බීම කාන්තාවන් කාමයෙන් මුසපත් කරන ක්‍රියා. පුරුෂයින් සම්බන්දයෙන්ද එය එසේමයි. එය ක්‍රියාවට නංවන්න. පුරුෂයින්ගේ අධි සංවේදීම කලාපය ලිංගේන්ද්‍රිය ප්‍රදේශයි. ශිෂ්ණය, වෘෂණ කෝෂ පිරිමැදීම, මුඛයෙන් සන්තර්පණය කිරීම ඔහු වෙනම ලෝකයකට ගෙනයන්නට සමත් වේවි. එහිදී ලිංගික අවයව සම්බන්දයෙන් පිරිසිඳු බවක් පවත්වා ගැනීමට පුරුෂයා යොමු කරවීම ද ඔබේ යුතුකමක්. අතිශය විශ්වාසවන්ත සහ කරුවෙකු හා මුඛ සංසර්ගයේ යෙදීම, ශුක්‍රාණු ශරීරගත කරගැනීම හුරු කර ගත යුතු දේවල්. එවැනි දේ පිළිකුලෙන් බැහැර කරන්නේ නම් එය ඔබේ මානසික ගැටළුවක් වන්නට පුළුවන්.ශුක්‍රාණු මගින් කාන්තා සිරුරකට ලැබෙන වාසි බොහොමයි. එය ඉදිරි ලිපියකින් විස්තර කරන්නම්. මේ සියලු කරුණු ජීව විද්‍යාත්මක පදනමකින් යුතු ඒවා බව අමතක කරන්න එපා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…