ගැහැණුන්ට හැඩයක්…ගැහැණු අපි රවුම් ද? හතරැස් ද? ත්‍රිකෝණ ද? ගැහැණුන් ව මේ සමාජයෙන් කොටුවකට හිර කරලා ද? කොටු වුණු ගැහැණු ජීවිත ගැන හෙලනි සිල්වා සමග කතා බහක්.

රතු කොටු සහ BLACK කෝපි ගෙදරටම ගෙන්වාගන්න : https://bookwish.lk/product/rathu-kot…

Special Thanks to Mr. Wishwanatha Thenuwara