Hollywood

ඔස්කාර් සම්මාන උළෙලේ සැමගේ අවධානය ලේඩි ගාගාට…

Lady Gagaගේ සම්මාන ගොන්නට අඩුව තිබුණේ Academy සම්මානයක් පමණි. අපේ හින්දි සිනමා රසික රසිකාවියන්ද ආදරයෙන් වැලඳගත් ප්‍රේමණීය සිනමා වෘතාන්තයක් වූ Aashiqui 2 සඳහා පාදක කරගත් 1937 " A Star Is Born" බටහිර සිනමා පටය වාර 03කදී නැවත ප්‍රතිනිර්මාණය විය. එහි අලුත්ම නිෂ්පාදනය වූයේ 2018 තිරගත වූ Bradley Cooper, Lady Gaga ප්‍රධාන චරිත රඟපෑ චිත්‍රපටයයි.

Lady Gaga 91 වන ඔස්කාර් සම්මාන උළෙලේ කළ කතාව

“To my sister, my soulmate, I love you. My family’s here, I love you, Mom and Dad. Bradley, there is not a single person on the planet that could’ve sang this song with me but you. Thank you for believing in us. Thank you so much. And if you are at home, and you’re sitting on your couch and you’re watching this right now, all I have to say is that this is hard work. I’ve worked hard for a long time, and it’s not about, you know…it’s not about winning. But what it’s about is not giving up. If you have a dream, fight for it. There’s a discipline for passion. And it’s not about how many times you get rejected or you fall down or you’re beaten up. It’s about how many times you stand up and are brave and you keep on going. Thank you!”

Lady Gagaගේ සම්මාන ගොන්නට අඩුව තිබුණේ Academy සම්මානයක් පමණි. අපේ හින්දි සිනමා රසික රසිකාවියන්ද ආදරයෙන් වැලඳගත් ප්‍රේමණීය සිනමා වෘතාන්තයක් වූ Aashiqui 2 සඳහා පාදක කරගත් 1937 ” A Star Is Born” බටහිර සිනමා පටය වාර 03කදී නැවත ප්‍රතිනිර්මාණය විය. එහි අලුත්ම නිෂ්පාදනය වූයේ 2018 තිරගත වූ Bradley Cooper, Lady Gaga ප්‍රධාන චරිත රඟපෑ චිත්‍රපටයයි.

2019 Oscar සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙසද නිර්දේශිත වූ Lady Gaga, ඇය හා Bradley Cooper ගායනා කළ “Shallow” ගීතය වෙනුවෙන් හොඳම චිත්‍රපට පසුබිම් ගීතයට හිමි Oscar සම්මානය දිනා ගැනීමට සමත් වූවා.

Lady Gaga සහ Bradly Cooper “Shallow” ඉදිරිපත් කරමින්

සම්මාන වේදිකාවේදී සංවේදී වුණු ඇය සභාව අමතා පැවසුවේ “මෙය ජයග්‍රහණය පිළබඳ කතාවක් නොවේ. මෙය නොවැටී සිටම ගැන කතාවක්.ඔබ සිහිනයක් දකී නම් එය සත්‍යයක් කරගැනීමට සටන් වදින්න.වටිනාකම ඇත්තේ ඔබ කොපමණ වාර ගණනක් ප්‍රතික්ෂේප වූවාද, කොපමණ වාර ගණනක් බිඳ වැටුණා ද, කොපමණ වාර ගණනක් පහරට ලක් වුණාද යන්න මත නොවේ. ඔබ කොපමණ වාර ගණනක් නැගී සිටියාද, එඩිතරව ඉදිරියට ගමන් කළාද යන්නයි.”

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago