Trend Spotter

Lanka Comic Con 2019

මේ 2019 වසර වෙනුවෙන් දෙසැම්බර් 07 සහ 08 දෙදින පුරා මරදාන Trace Expert Cityහි පවත්වන ලද Lanka Comic Con 2019හි විශේෂ අවස්ථා කීපයක්.

Comic පොත් සහ ඒ ප්‍රබන්ධවල ඇතුලත් සුපිරි වීර චරිත අපේ හිත්වල රජ කළේ පුංචි සන්දියේ පටන්. Comic චිත්‍ර කතා පොත් වගේම ඒ ඇසුරෙන් නිපදවුණු කාටූන් වැඩසටහන්, චිත්‍රපට ළමා ලෝකයේ වගේම වැඩිහිටියන්ගේ ලෝකයේත් සිත් ඇද බැඳ ගත්තක් වුණා. මේවායේ රසිකයින් වෙනුවෙන් විවිධ සමරු, ඇඳුම් පැළඳුම්, ක්‍රීඩා භාණ්ඩ වැනි නොයෙක් විදියේ දේවල් පවා වෙළඳ පොලට නිකුත් වුණා. කොටින්ම මේ කොමික් ලෝකයේ වීරයන් ඇසුරුකරගෙන වෙනම උප සංස්කෘතියක් පවා බිහිවෙලා තිබෙනවා. අපේ රටෙත් මේ Comic රසිකයින්ගේ විවිධ ක්‍රියාකාරකම්, නිර්මාණ කලෙක පටන් දකින්න ලැබුනක්. අලුත් ප්‍රබන්ධ චරිත නිර්මාණය වගේම සුප්‍රසිද්ධ comic පොත් චරිත ඇසුරෙන් කෙරෙන cosplay මේ රසිකයින් අතරින් දැකගන්නට ලැබෙනවා. Sri Lanka Geek Club ලෙස හඳුන්වපු වර්තමානයේ Lanka Comic Con Trust ලෙස හඳුන්වන සංවිධානය මගින් මේ Comic රසිකයින් වෙනුවෙන් නමින් උළෙලක් සංවිධානය කරන්නේ වසර කීපයක සිට. මේ 2019 වසර වෙනුවෙන් දෙසැම්බර් 07 සහ 08 දෙදින පුරා මරදාන Trace Expert Cityහි පවත්වන ලද Lanka Comic Con 2019හි විශේෂ අවස්ථා කීපයක්. එහි අපේ යොවුන් පරපුර ඉදිරිපත් කළ අපූරු cosplay අංග කීපයක්.

මෙම ඡායාරූප අපට සපයන ලද්දේ කසුන් රුවංග ද සිල්වා සොහොයුරා වන අතර මෙහි සම්පූර්ණ අයිතිය SDRK Photography සතුය. ඔහුට අපගේ විශේෂ ස්තූතිය පිරිනමමු.

***සම්පූර්ණ ඡායාරූප එකතුව නැරඹීමට පිවිසෙන්න : https://www.facebook.com/SDKRPhotography/

***වැඩි විස්තර සඳහා Lanka Comic Conහි නිල Facebook පිටුව : https://www.facebook.com/LankaComicConvention/

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

1 day ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

2 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago