ඉන්දියාවේ ජාතික මට්ටමින් කැපී පෙනුණු බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක් පසු කලෙක හින්දි සිනමාවේ ඉහලම මුදලක් අය කරන නිළිය බවට පත්වන්නට සමත් වුණා. ඒ දීපිකා පදුකෝන්. බොලිවූඩ් සිනමාවේ අසම සම රංග ප්‍රතිභාවකින් යුතු නිළියක ලෙස හැඳින්වෙන ඇය Times සඟරාව මගින් 2018 ලෝකයේ මහත් බලපෑමක් කළ පුද්ගලයින් 100 අතරට නම් කරනු ලැබුවා. හොලිවුඩ් සිනමාවද දිග විජය කළ දීපිකා මෙවර Met Gala 2019 රතු පලසේ කැපී පෙනුණේ බාබි බෝනික්කියක සිහිගන්වන විලාසිතාවක් සමගින්.

NEW YORK, NY – MAY 06: Deepika Padukone attends the 2019 Met Gala celebrating “Camp: Notes on Fashion” at The Metropolitan Museum of Art on May 6, 2019 in New York City. (Photo by Taylor Hill/FilmMagic)
NEW YORK, NEW YORK – MAY 06: Deepika Padukone attends The 2019 Met Gala Celebrating Camp: Notes on Fashion at Metropolitan Museum of Art on May 06, 2019 in New York City. (Photo by Neilson Barnard/Getty Images)
NEW YORK, NEW YORK – MAY 06: Deepika Padukone attends The 2019 Met Gala Celebrating Camp: Notes on Fashion at Metropolitan Museum of Art on May 06, 2019 in New York City. (Photo by Dimitrios Kambouris/Getty Images for The Met Museum/Vogue)

NEW YORK, NEW YORK – MAY 06: Deepika Padukone attends The 2019 Met Gala Celebrating Camp: Notes On Fashion at The Metropolitan Museum of Art on May 06, 2019 in New York City. (Photo by John Shearer/Getty Images for THR)

Photo Credit : www.gettyimages.com