NEW YORK, NEW YORK - MAY 06: (L-R) Kim Kardashian West, Kylie Jenner, Kendall Jenner, Jeff Bezos and Jared Leto attend The 2019 Met Gala Celebrating Camp: Notes on Fashion at Metropolitan Museum of Art on May 06, 2019 in New York City. (Photo by Kevin Mazur/MG19/Getty Images for The Met Museum/Vogue)
ගස් වැල් මල්වලින් බරවුණු මැයි මාසේ කොහොමටත් ලස්සනයි. මේ මැයි මාසේ තව ලස්සන කරන්න ලොව පුරා විසිරුණු තරු එකතැනකට එක් රොක් වෙනවා. ඒ සෑම වසරකම මැයි මාසේ පළමුවැනි සඳුදා පැවැත්වෙන මහා විලාසිතා මංගල්‍යය Met Gala වෙනුවෙන්. ඇමෙරිකා එක්සත් ජනපදයේ The Metropolitan Museum of Art හි Costume Institute එකට අරමුදල් එක් රැස් කිරීම වෙනුවෙන් පැවැත්වෙන Met Gala 1948 සිට පැවැත්වෙන්නක්. ඇමෙරිකා එක්සත් ජනපදයේ The Metropolitan Museum of Art හි Costume Institute එකට අරමුදල් එක් රැස් කිරීම වෙනුවෙන් පැවැත්වෙන Met Gala 1948 සිට පැවැත්වෙන්නක්. වාර්ෂිකව යම් තේමාවක් යටතේ පැවැත්වෙන්නක්. 2019 වසරේ Met Gala විලාසිතා දැක්ම ඊයේ මැයි 06වන දින ආරම්භ වුණා. මෙවර තේමාව වුණේ Camp: Notes on Fashion. මේ Met Gala විලාසිතා මංගල්‍යයේ රතු පලස මත දිග හැරුණු තරු විලාසිතා කීපයක්.
Photo Credit : https://www.gettyimages.com
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…