එහි තත්ත්වය ගැන ඇය සඳහන් කර තිබුණේ Used & Abused - පාවිච්චි කළ සහ අපයෝජනයට ලක් වූ ලෙසයි. වැඩි දුරටත් සඳහන් කරමින් "LET'S GET WILD AND RAISE A SHIT TON OF MONEY FOR THE LEBANESE PEOPLE," ලෙස එකතු කළ කලීෆා මෙම ආධාර මුදල් සඳහා උපැස් යුවල ඇමෙරිකානු ඩොලර් 100,000 වෙන්දේසි කරන්නට කටයුතු කර තිබුණා.
පසුගිය අගෝස්තු 4 වනදා මුළු මැද පෙරදිග කලාපයම දෙදරුම් කෑවේ ලෙබනනයේ බීරුට් නගරය මධ්‍යයේ සිදු වූ දරුණු පිපුරුම නිසා. ජීවිත 171 බිලිගත් මේ පිපුරුමට හේතුව නගරයේ අපරික්ෂාකාරී ලෙස ගබඩා කර තිබුණු ඇමෝනියම් නයිට්රේට් සංචිතයකට ගිනි ඇවිලීම. හානි වුණු දේපල ප්‍රමාණය, තුවාල ලැබූ ගණන ඇති විශාලයි. විපතට පත් මේ පිරිසට සහය වීමට ඉදිරිපත් වූ අය අතර සුප්‍රසිද්ධ චරිතයක් ද වනවා. ඒ කලක් කාමෝද්දීපන චිත්‍රපට ක්ෂේත්‍රයේ සුපිරි තරුවක් වුණු මියා කලීෆා.
2014දී කාමෝද්දීපන චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසෙන විට මියා කලීෆා ගේ වයස අවුරුදු 21ක්. ඇය උපතින් ලෙබනන් ජාතිකයෙක් කෙටි කලකින්ම ක්ෂේත්‍රයේ සුපිරි තරුවක් වුණු ඇය උපාධිධාරිනියක් ද වනවා. හිජාබයක් පැළඳ රඟපෑම නිසා ISIS ත්‍රස්තවාදීන්ගේ පවා මරණ තර්ජනවලට ලක්වුණු ඇය පසු කාලීනව කාමෝද්දීපන චිත්‍රපට රංගනයෙන් ඉවත්ව වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්, සමාජ සේවිකාවක් ලෙසත් නමක් දිනාගෙන තිබෙනවා. මේ මහා පිපුරුමෙන් පසු නිතර ලෙබනන් ජාතිකයින්ට සහය පල කරමින්. මේ අතර ඇය ගැන කතාබහ නැවතත් අලුත් වන්නේ සිය චිත්‍රපට වෙනුවෙන් භාවිත කළ උපැස් යුවලක් ලෙබනන රතු කුරුසයට ආධාර පිණිස වෙන්දේසියට එක් කළ නිසා. එහි තත්ත්වය ගැන ඇය සඳහන් කර තිබුණේ Used & Abused – පාවිච්චි කළ සහ අපයෝජනයට ලක් වූ ලෙසයි. වැඩි දුරටත් සඳහන් කරමින් “LET’S GET WILD AND RAISE A SHIT TON OF MONEY FOR THE LEBANESE PEOPLE,” ලෙස එකතු කළ කලීෆා මෙම ආධාර මුදල් සඳහා උපැස් යුවල ඇමෙරිකානු ඩොලර් 100,000 වෙන්දේසි කරන්නට කටයුතු කර තිබුණා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…