Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින් එළියට ගිහින් තමන්ගේ යාළුවො එක්ක film hall එකක කෙළවරක තනි වුණ වෙලාවට මේ පොප් කෝන් එතන අමුතුම ලෝකයක් මවන කෑමක් නේද?
ඒ වුණාට පොප් කෝන් සුවඳ perfume ගැන ඔයාලා අහලා තියනවා ද? ඉතින් අද pinklist එකෙන් මම අරගෙන ආවේ කන්න හිතෙන සුවඳක් තියන perfume එකක් ගැන කතාවක්….
