Keith Flint මාර්තු 04 දින එසෙක්ස් හි සිය නිවසේ මිය ගොස් සිටිනු දකින්නට ලැබුණා. ඒ වන විට 49 වන වියේ පසු වූ ඔහුගේ මරණය සියදිවිනසා ගැනීමක් යැයි සැක පළ කෙරෙනවා.
1990දී සංගීත ලෝකයට පිවිසි Prodigy බ්‍රිතාන්‍යයෙන් බිහිවුණු Electronic Music ශෛලියේ සංගීත කණ්ඩායමක්. Liam Howlett, Maxim, Leeroy Thornhill සහ Sharky ගෙන් සමන්විත වුණු Prodigyහි ප්‍රධාන ගායකයා ලෙස කටයුතු කළේ Keith Flint. 1996දී Prodigy සමග නිර්මාණය කළ “Firestarter” සහ “Breathe” ගී නිසා Keith Flint ජනප්‍රියත්වයට පත්වුණා. ෆ්ලින්ට් නම් සිය නමින්ද සංගීත කණ්ඩායමක් මෙහෙය වූ Keith Flint මාර්තු 04 දින එසෙක්ස් හි සිය නිවසේ මිය ගොස් සිටිනු දකින්නට ලැබුණා. ඒ වන විට 49 වන වියේ පසු වූ ඔහුගේ මරණය සියදිවිනසා ගැනීමක් යැයි සැක පළ කෙරෙනවා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…