අද අපේ මේ කතා බහ සුනිලා අබේසේකරයන්ගේ වියෝවේ දුක සිහිපත් කිරීමට නොවේ. ඇගේ ජීවිතයේ ජයග්‍රහණයන්, සකල ශ්‍රී ලාංකික කාන්තා පරපුර වෙනුවෙන් ඇය ලැබූ ජයග්‍රහණ සැමරීමට මයි.
කාන්තා අයිතීන් වෙනුවෙන් නැගුණු ප්‍රබලම ශ්‍රී ලාංකික හඬ අද අපට අහිමි ය. අදින් හරියටම වසර 7 කට පෙර අපෙන් වියෝ වූ සුනිලා අබේසේකර සොයුරිය අමතක කර අපට ශ්‍රී ලංකාවේ ස්ත්‍රී වාදයක් ගැන කතාවක් නැත. කාන්තා අරගලයක් ගැන කතාවක් නැත.
අද අපේ මේ කතා බහ සුනිලා අබේසේකරයන්ගේ වියෝවේ දුක සිහිපත් කිරීමට නොවේ. ඇගේ ජීවිතයේ ජයග්‍රහණයන්, සකල ශ්‍රී ලාංකික කාන්තා පරපුර වෙනුවෙන් ඇය ලැබූ ජයග්‍රහණ සැමරීමට මයි.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…