දිනපතා රෝස වතුර(Rose Water) පානයෙන් ලබා ගතහැකි මේ මහඟු ප්‍රතිපල ඔබ දැන සිටියාද?


01) එය සම අභ්‍යන්තරයෙන්ම තෙතමනය රඳවා පවත්වන බැවින් ඔබේ සමේ සුමුදු බව මෙන්ම දිදුලන පැහැපත් බවක්ද ඇතිවේ.
02) සමේ රැලි වැටීම් පාලනය මගින් සමේ තරුණ බව ආරක්ෂා වේ.
03) රෝස වතුර ඔබේ සිතේ පවතින ආතති තත්වයන් තරමක් හෝ පාලනය කර ප්‍රබෝධමත් බවක් ඇතිකරන රසායනිකයන්ගෙන් පොහොසත්ය.
04) ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිත ගැටලුවලටද රෝස වතුර ප්‍රතිකාරයකි.
05) උණ, සෙම්ප්‍රතිශ්‍යාව වලට ප්‍රතිකාරයකි.
06) වෙහෙසට පත් ස්නායු පද්ධතියට විවේකයක් ලබා දේ.
07) සිරුරේ දාහය සමනය කරයි.