2019 වසරේදී ශ්‍රී වසරේදී ශ්‍රී ලාංකික සිනමා රසිකයින්ට නවමු අත්දැකීමක් එක කරමින් තිර ගත වීමට නියමිත සිනමා පටයකි RUSH. රොමාන්තික සහ ක්‍රියාදාම ගණයන්හි සංකලනයක් ලෙස RUSH හඳුන්වන්නට පුළුවන්.
2019 වසරේදී ශ්‍රී වසරේදී ශ්‍රී ලාංකික සිනමා රසිකයින්ට නවමු අත්දැකීමක් එක කරමින් තිර ගත වීමට නියමිත සිනමා පටයකි RUSH. රොමාන්තික සහ ක්‍රියාදාම ගණයන්හි සංකලනයක් ලෙස RUSH හඳුන්වන්නට පුළුවන්. උද්දික ප්‍රේමරත්න, අසංකි ද සිල්වා, සාරංග දිසාසේකර ප්‍රධාන චරිත රඟ දක්වන RUSHහි සෙසු චරිත සනත් ගුණතිලක, ලකී ඩයස්, අනුලා කරුණාතිලක, ජනිත් වික්‍රමගේ, හර්ෂ තෙන්නකෝන්, ජනිත් ඉරෝෂන්, යුරේනි නොෂිකා, අජිත් වීරසිංහ රග දක්වනවා.
Director | Mahesh Munasinghe Producer | Wasantha Wijendra For CW Image Factory Co – Producer | RUM Motion Pictures DOP | Rangana S. Bandara Asst. Director | Donald Jayantha 2nd Asst. Director | Niroshan Edirimanne 3rd Asst. Director | Ishan Randew Bandara Writer | Kalum Kularathne Dialogue | Amila Thenuwara Editor | Roshan Edward Visual Effects | Roshana Delwala Colorist | Malaka Weerakkody Music | Eranga Jayawardane Sound Designer | Sasika Ruwan Marasinghe Lyricist | Nilar N. Cassim & Kelum Srimal Production Manager | Sanka Bandara | Eranda Dewanarayana Asst. Production Manager | Chanaka Subodha & Chathura Deshan Art Director | Manjula Ayagama Action Director | Saman Bandara Costume Designer | Janaka Ullandupitiya Makeup | Priyantha Dissanayake Hair | Ravi Rupasinghe Choreography | KG Twins Aerial Cinematography | Anushka Lakmal Stills | Sandesh Bandara & Bhagya Dissanayake Advertising Partner | Niks Integrated Public Relations Manager | Dulanjali Galahitiyawa Digital & Promotions Officer | M. Hameez
***RUSH Trailer එක නරඹා වෙනස ඔබම අත්විදින්නට RUM Motion Picturesහි මෙම link එකට පිවිසෙන්න.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…