Trend Spotter

TrendSpotter – Sheer Dress Guide

Sheer dress නැත්නම් see-through dress එනම් තරමක් විනිවිද පෙනෙන ආකාරයේ ඇඳුම් විලාසිතා අද ජනප්‍රිය තාරුකා පමණක් නොව කෙළිලොල් දඟකාර යුවතියන් අතරද ජනප්‍රිය වෙලා තිබෙනවා. එදිනෙදා ගමනේ බිමනේදී නොව විශේෂ අවස්ථා සඳහා වඩා උචිත මෙම විලාසිතාවන් විශේෂ උත්සව මෙන්ම ආදරණීය අවස්ථා සඳහා වඩාත් යෝග්‍ය වෙනවා.

Sheer dress නැත්නම් see-through dress එනම් තරමක් විනිවිද පෙනෙන ආකාරයේ ඇඳුම් විලාසිතා අද ජනප්‍රිය තාරුකා පමණක් නොව කෙළිලොල් දඟකාර යුවතියන් අතරද ජනප්‍රිය වෙලා තිබෙනවා. එදිනෙදා ගමනේ බිමනේදී නොව විශේෂ අවස්ථා සඳහා වඩා උචිත මෙම විලාසිතාවන් විශේෂ උත්සව මෙන්ම ආදරණීය අවස්ථා සඳහා වඩාත් යෝග්‍ය වෙනවා. ඔබත් සුන්දර සිරුරක් හිමි අභියෝගයන්ට කැමති දඟකාර යෞවනියක්ද, මෙවැනි විලාසිතාවකට කැමති ඔබ සඳහා වටිනා උපදෙස් කීපයක් මෙහි දක්වමු.

01) Sheer tops, sheer skirts මෙන්ම sheer dresses ලෙස මෙම විලාසිතා ආකාර කීපයකින් දකින්නට ලැබෙනවා. මේ අතරින් ඔබගේ සිරුරට හා අවස්ථාවට උචිත විලාසිතාව තොර ගැනීම වැදගත්. බොහෝ විට sheer tops හා skirts එදිනෙදා ගමනේ බිමනේ යොදා ගත්තත් sheer dresses විශේෂ අවස්ථා සඳහා යොදා ගැනෙනවා.

02)මෙම ඇඳුම් වල විනිවිද පෙනෙන හා විනිවිද නොපෙනෙන කොටස් ඇතුලත් වෙනවා.විනිවිද පෙනෙන කොටස් lace හෝ net ආකාරයේ රෙදිවලින් සමන්විත වෙනවා. ආවරණය කලයුතු ප්‍රදේශ එනම්, පපු ප්‍රදේශය, කලව හා යටිකය බොහෝවිට විනිවිද නොපෙනෙන ආකාරයෙන් සැකස තිබෙනවා. මෙවන් ඔබට ගැලපෙන ආකාරය තෝරා ගැනීම වැදගත්.

03) Sheer tops සඳහා සුදුසු යට ඇඳුම් තෝරා ගැනීමට ඔබ සැලකිලිමත් විය යුතුයි. බොහෝ විට කළු හෝ nude color bra වඩාත් යෝග්‍ය වනවා. bra තෝරා ගැනීමේදී bandeau bra වඩාත් සුදුසු වෙනවා. අවශ්‍ය නම් sheer top සඳහා ඔබට උඩුකය වෙනත් යට ඇඳුමක් නොමැතිව වුවද සැරසිය හැකියි. තනපුඩුව සහිතව සම්පූර්ණ පියයුර නිරාවරණය කරමින් හෝ තනපුඩුව ආවරණය කරමින් nipple covers සහිතව ඔබට සැරසිය හැකියි.(අපේ රටවල මෙවැනි විලාසිතා තරමක් කුහුල් දෙයක් වුණත් බටහිර රටවල විවිධ උත්සවවල රතු පලස මත මෙවැනි දේ ඕනෑ තරම්.chest tattoo, nipple piercing වැනි විලාසිතා අනුගමනය කරන බටහිර තරු උඩුකය පෙනෙන අයුරින් මේ විලාසිතා සමග දකින්නට පුළුවන්.)

04) Sheer skirts සහ sheer dresses ඔබ යටිකය ආවරණය කරන ආකාරය ඉතා වැදගත්. එහිදී රහස් ප්‍රදේශ මැනවින් ආවරණය වන පරිදි සැරසීමෙන් ඔබ මෙන්ම අනෙක් අය ද අපහසුතාවයට පත් නොවනවා ඇති. එහිදී ඔබට ගැලපෙන පරිදි short underskirt එකක් හෝ කොට කලිසමක් යොදා ගත හැකි වනවා. විලාසිතාවට වඩා අලංකාර හා සරාගික බවක් එක කිරීමට දඟකාර සුන්දර යුවතියන්ට අවශ්‍ය නම් ගැලපෙන panty එකකින් පමණක් යට ඇඳුම ලෙස යොදා ගත හැකි වනවා. සැබවින්ම sheer dress එකක් සමග ගැලපෙන panty එකක් පමණක් ඇඳීමට ඔබට ධ්‍ය්ර්යය හා ආත්ම විශ්වාසය ඇත්නම් එය ඔබේ පෙනුම තීව්ර කරවන්නක්. බොහෝ විට කළු වර්ණ හෝ nude color යට ඇඳුම් මීට යෝග්‍ය වනවා. Bikini ආකාරයේ හෝ high waist brief style එකක් තෝරා ගැනීම වැඩ සුදුසු වෙනවා. අද බොහෝ තරුණියන් අතර ජනප්‍රිය Thong හෝ G-string මෙවැනි විලාසිතාවක් සමග කොහෙත්ම සුදුසුවන්නේ නැහැ.

මිලදී ගැනීමට

Zaful – Sheer Mesh Dress

/ Ali Express – Sheer Mesh Grid Bandage Bodycon Dress

Image credit: http://www.gojane.com/

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago