ඉන්දීය සිනමාවේ ජනප්‍රිය ගායකයෙකු වුණු S P බාලසුබ්‍රමනියම් මහතා අද ජීවන ගමනට සමු දුන්නේ මාස කීපයකට පෙර කොරෝනා රෝගයට ගොදුරු වීමෙන් අනතුරුවයි. කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන පසුව ඉන් මිදීමට හැකි වුවත් විවිධ සංකුලතා නිසා අද දහවල් 1.04ට පමණ ජීවිතයෙන් සමුගන්නා විට ඔහු වයස අවුරුදු 74ක පසු වුණා.
දකුණු ඉන්දියානු සිනමා සංගීත ලෝකයේ දැවැන්ත හඬක් අද සදහටම නිහඬ වුණා. ඉන්දීය සිනමාවේ ජනප්‍රිය ගායකයෙකු වුණු S P බාලසුබ්‍රමනියම් මහතා අද ජීවන ගමනට සමු දුන්නේ මාස කීපයකට පෙර කොරෝනා රෝගයට ගොදුරු වීමෙන් අනතුරුවයි. කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන පසුව ඉන් මිදීමට හැකි වුවත් විවිධ සංකුලතා නිසා අද දහවල් 1.04ට පමණ ජීවිතයෙන් සමුගන්නා විට ඔහු වයස අවුරුදු 74ක පසු වුණා.
දමිළ, හින්දි, තෙලිඟු ඇතුළු භාෂා ගණනාවකින් ගීත 40,000කට අධික ප්‍රමාණයක් ගායනා කර ඇති S P බාලසුබ්‍රමනියම් මහතා ගායකයෙකු ලෙස පමණක් නොව නළුවෙකු, හඬ කැවීම් ශිල්පියෙකු, සංගීත අධ්‍යක්ෂකවරයෙකු ආදී විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයෙකු වුණා. හය වතාවක් වසරේ හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා ලෙස ජාතික සම්මානය දිනා ඇති ඔහු විසි පස් වතාවක් තෙලිඟු සිනමාවේ නන්දි සම්මානය දිනා ඇත්තෙක්. 2001දී පද්ම ශ්‍රී සම්මානයෙන් ද, 2011දී පද්ම භූෂන් සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබුවා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…