බෞද්ධ සාහිත්‍යයේ ඛුද්දක නිකායේ නව වන ග්‍රන්ථය වන්නේ බුද්ධ කාලීන යුගයේ විසූ භික්ෂුනීන් වහන්සේලා අතරින් සුවිශේෂී වූ තිස් නමකට අධික වූ භික්ෂුණින් වහන්සේලා සිය විමුක්තිය, එනම් උතුම් වූ නිර්වාණය කරා ගිය ගමන විස්තර කෙරෙන "තෙරී ගාථා" කෘතියයි. එහි 14වන පරිච්ඡේදයේ ගාථා 30කින් වර්ණනා කර ඇති "සුබා තෙරණිය" නොහොත් ජීවකම්භවනිකා(ජීවක අඹ වනයේ විසූ තෙරණිය)ගේ ජීවන කතා පුවත රැගත් මෙම සිනමා පටය 2562 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් නිර්මාණය කරන ලද්දකි.
බෞද්ධ සාහිත්‍යයේ ඛුද්දක නිකායේ නව වන ග්‍රන්ථය වන්නේ බුද්ධ කාලීන යුගයේ විසූ භික්ෂුනීන් වහන්සේලා අතරින් සුවිශේෂී වූ තිස් නමකට අධික වූ භික්ෂුණින් වහන්සේලා සිය විමුක්තිය, එනම් උතුම් වූ නිර්වාණය කරා ගිය ගමන විස්තර කෙරෙන “තෙරී ගාථා” කෘතියයි. එහි 14වන පරිච්ඡේදයේ ගාථා 30කින් වර්ණනා කර ඇති “සුබා තෙරණිය” නොහොත් ජීවකම්භවනිකා(ජීවක අඹ වනයේ විසූ තෙරණිය)ගේ ජීවන කතා පුවත රැගත් මෙම සිනමා පටය 2562 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් නිර්මාණය කරන ලද්දකි. රුවන්ගි රත්නායක, රොෂාන් රණවන, ශ්‍රියන්ත මෙන්ඩිස්, දිල්හානි ඒකනායක, මහින්ද පතිරගේ මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති. සිමිත් කුමාර අධ්‍යක්ෂණය කළ “සුබා තෙරණියෝ” සිනමා පටයේ නිෂ්පාදනය ආනන්ද සමරසිංහ සහ බිසර චානක්‍ය ගෙනි.
මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නැරඹීමට පහත link එක වෙත පිවිසෙන්න : Click Here
දර්ශන වාර සඳහා ටිකට්පත් වෙන්කර ගැනීමට www.444.lk වෙත පිවිසෙන්න. : Click Here
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…