කොරෝනා මුළු බොලිවුඩය ම කළඹයි!
COVID-19 ආසාදිතයින් මිලියනය ඉක්මවූ රටවල් අතර තුන්වන තැනට පත්ව ඇති ඉන්දියාව තුල(මේ වන විට ආසාදිතයින් 1,040,457ක්) ඊයේ(17) දිනයේදී දවසක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන…
read-moreCOVID-19 ආසාදිතයින් මිලියනය ඉක්මවූ රටවල් අතර තුන්වන තැනට පත්ව ඇති ඉන්දියාව තුල(මේ වන විට ආසාදිතයින් 1,040,457ක්) ඊයේ(17) දිනයේදී දවසක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන…
read-moreඔහුගේ අවසන් රංගනය සනිටුහන් වුණු Dil Bechara(දිල් බෙචරා) පූර්ව ප්රචාරක පටය Youtube වෙත නිකුත් වෙලා පැය 24ක් පමණ ඇති. මේ වන විට කෝටි 3ක් ඉක්මවූ…
read-moreජනප්රිය බොලිවුඩ් නළු සුශාන්ත් සිංග් රාජ්පුත් සිය දිවි නසා ගෙන ඇති බව වාර්තා වනවා. මිය යන විට 34 වන වියේ පසු වුණු ඔහු මානසික ගැටළු…
read-moreබොලිවුඩ් සිනමාව පතාක යෝධයින් සේ සැලකෙන කපූර් පවුලේ තවත් දැවැන්තයෙක් අද ජීවන රඟ මඩලට සමු දුන්නා. ඒ ප්රවීණ චිත්රපට අධ්යක්ෂකවරයෙකු, නිෂ්පාදකයෙකු මෙන්ම ඊටත් වඩා ප්රවීණ…
read-moreබොලිවුඩය මෙන්ම හොලිවුඩය ද ජයගත් ප්රවීණ රංගන ශිල්පියෙකු වූ ඉර්ෆාන් ඛාන් අද(29) ජීවන රඟ මඩලට සමු දුන්නා. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු අද උදෑසන මුම්බායි…
read-moreඇෆ්ඝන් ආක්රමණිකයින්ට එරෙහිව 1761දී සිදු වූ ඓතිහාසික පනිපට් සටන මෙහෙයවූ රණ ශූරයෙකු වූ සදාශිව් රාඕට වයස අවුරුදු 30ක තරම් අඩු ජීවිත කාලයක සිය තුරුණු ජීවිතය…
read-more1983 ඉන්දීය ක්රිකට් ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබූ වසරක් වුණා. ඒ කපිල් දේව් ගේ නායකත්වය යටතේ ක්රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට ඉන්දියාව සමත් වූ නිසාවෙන්. මේ…
read-moreබොලිවුඩයේ රජු ශාරුක් ඛානුත් දේශපාලන වැඩවලට බැහැලා ! හැබැයි ඡන්දෙට ඇවිත් දේශපාලනේ කරලා මෙතුවක් කල් හදාගෙන තිබුණු හොඳ නම නැතිකරගන්න නම් නොවෙයි.
read-moreවසර 7කට පසුව Student of the year 2 හින්දි චිත්රපට රසිකයන් අතරට එන්නට සුදානම්. සුපුරුදු ලෙසම කරන් ජොහාර්ගේ ධර්මා ප්රොඩක්ෂන් යටතේ වගේම Fox Star Studio…
read-moreමේ දිනවල තරමක ආන්දෝලනාත්මක වගේම ආසියානු කලාපයටම තීරණාත්මක බලපෑමක් ඇතිකරන උණුසුම් පුවතක් වුණේ ඉන්දු-පාකිස්තානු දේශසීමා අරගලය. මේ අර්බුදකාරී සිදුවීම් මැද්දේ මෙවැනි කතා පුවතක් රිදී තිරයට…
read-more