මෙරට 14 වන කොරෝනා මරණය වාර්තා වූ බව රජය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. එලෙස මරණයට පත් වී ඇත්තේ IDH…
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව හඳුනා ගත් මුළු කොරෝනා ආසාදිතයින් ගණන 1034 දක්වා ඉහල ගොස් තිබෙනවා.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා පොකුරත් සමග ශ්‍රී ලංකාවේ සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 4000ක් ඉක්මවා තිබෙනවා.
දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශවලින් තවත් කොරෝනා ආසාදිත 69 දෙනෙකු සොයාගෙන ඇතැයි යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර…
අද අගෝස්තු 14 දා වන විට ලොව පුරා වාර්තා වන කොරෝනා රෝගීන් ගණන මිලියන 21 ඉක්මවා ගොසින්. 21,072,125ක් රෝගීන් ලෝකයේ…
මේ මස 17 වන තෙක් ලබා දී තිබූ පාසල් නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමත්‍යංශය තීරණය කර තිබෙනවා. මේ…
COVID-19 ආසාදිතයින් මිලියනය ඉක්මවූ රටවල් අතර තුන්වන තැනට පත්ව ඇති ඉන්දියාව තුල(මේ වන විට ආසාදිතයින් 1,040,457ක්) ඊයේ(17) දිනයේදී දවසක් තුල…
Photo credit: www.bbc.com COVID-19 වැළඳීම නිසා ස්වයං නිරෝධායනයට ලක්ව සිටි බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායි බච්චන් රෝහල් ගත කර ඇති බව…
ජූලි 13 සඳුදා සිට ජූලි 17 සිකුරාදා දක්වා දින 05ක් දිවයින පුරා සියලු පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර…
ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයින් ගණන 2,451ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.