දකින අයගේ සිත ඇදී යන සුන්දර කාන්තා සිරුරක් ලබන්න අකමැති කවුද? කාන්තා ශරීරයක දකින ඕනෑම අයෙකුගේ(විශේෂයෙන්ම විරුද්ධ ලිංගිකයින්ගේ) ඇස් නතර වන තැනක් තමයි පියයුරු යුවල. අපි ඔබට ගෙන එන මේ උපදෙස් අනුගමනය කළොත් මනා හැඩයෙන් පිරුණු ලස්සන පියයුරු යුවලක් හදා ගන්න පුළුවන් වේවි.

01) නිසි උපදෙස් සහිතව දිනකට විනාඩි 30ක්වත් පපු ප්‍රදේශයට අදාළ ව්‍යායාමවල යෙදෙන්න.
02) කබලේ බැද කුඩු කරගත් උළුහාල් කෝප්ප 1/4ට ජලය ස්වල්පයක් දමා තලපයක් සේ සාදා ගන්න. එය පියයුරුවල ආලේප කර මෘදුව පිරිමදින්න. විනාඩි 10ට පමණ පසු ජලයෙන් සෝදා හරින්න.
03) කොඩ් ලිවර් තෙල් මේස හැන්දකට මහදුරු තේ හැඳි 2ක් දමා රත්කරන්න. මහදුරු රත් පැහැයට හැරෙන තෙක් රත්කර වෙන්නට හරින්න. මෙම තෙල්වලින් පියුයුරු විනාඩි 5-10ක් සම්භානය කර උණුසුම් වතුරෙන් සෝදා හරින්න. සාර්ථක ප්‍රතිපල සඳහා හෝ දෙවරක් මාස 2ක් පමණ මෙය කරන්න.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…