කෙටි කාලෙකින්ම සුදෝ සුදු පැහැපත් මුහුණක හිමිකාරියක් වන්නට, ඔයාලට ගෙදරදීම සාදාගන්න පුළුවන් ස්වාභාවික අමුද්‍රව්‍ය විතරක් භාවිත වන වටිනා ප්‍රතිකාරයක් තමයි මේ...
පැහැපත් සුසුදුවන් මුහුණකට කැමති නැත්තේ කවුද? විශේෂයෙන්ම තරුණ වයසේ ඉන්න කාන්තාවන්ගේ එක හීනයක්. දවසේ වැඩ රාජකාරිවලට අව්ව වැස්ස නොබලා යන්න වුණාම පැහැපත් බවට හානි වෙනවා. ඉතින් කෙටි කාලෙකින්ම සුදෝ සුදු පැහැපත් මුහුණක හිමිකාරියක් වන්නට, ඔයාලට ගෙදරදීම සාදාගන්න පුළුවන් ස්වාභාවික අමුද්‍රව්‍ය විතරක් භාවිත වන වටිනා ප්‍රතිකාරයක් තමයි මේ…
අවශ්‍ය ද්‍රව්‍ය :
දාස් මල් දෙකක පෙති, නැවුම් කිරි(Fresh Milk) මේස හැඳි 4ක්, වැල්මී කුඩු තේ හැඳි 2ක්,අඟලක පමණ ඝනකම පිපිඤ්ඤා පෙත්තක්, දොඩම් ගෙඩියක ලෙල්ල, කෝමාරිකා යුෂ මේස හැඳි 2ක්
මේ සියල්ල එකට දමා බ්ලෙන්ඩර් කර ක්‍රීම් එකක් ලෙස සකසා ගන්න. හොඳින් පිරිසිදු කරගත් මුහුණේ මෙම මිශ්‍රණය ආලේප කර විනාඩි 25ක් පමණ තිබෙන්නට හරින්න. ඉන්පසු මදක් උණුසුම් ජලයෙන් සෙමින් අතුල්ලා සෝදා හරින්න. හොඳින් තෙත ඉවත්කර වියලුනු පසු සිතල ජලයෙන් පෙඟවූ පුළුන් කැබැල්ලකින් පිස දමන්න. සති කීපයක් මේ ප්‍රතිකාරය නොකඩවා සිදුකරන විට වෙනස ඔයාලටම දකින්නට ලැබේවි.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…