Hollywood

Toy Story 4 වාර්තා අතරට

පසුගිය ජූනි 21 වනදා ප්‍රදර්ශනය ආරම්භ වුණු Toy Story 4 මේ වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්ම වූ හය වැනි චිත්‍රපටය ලෙස වාර්තා අතරට ඇවිත්.

පසුගිය ජූනි 21 වනදා ප්‍රදර්ශනය ආරම්භ වුණු Toy Story 4 මේ වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්ම වූ හය වැනි චිත්‍රපටය ලෙස වාර්තා අතරට ඇවිත්. පරිගණක සජීවිකරණ චිත්‍රපටයක් වන මෙය වෝල්ට් ඩිස්නි චිත්‍රපට වෙනුවෙන් Pixar Animation Studioහි නිෂ්පාදනයක්. සජීවී සෙල්ලම් භාණ්ඩ පිරිසක් මුල් කරගෙන නිර්මාණය වුණු Toy Story කතා මාලාව ආරම්භ වන්නේ 1995දී. 2010 තිරගත වූ Toy Story 3 චිත්‍රපටයට පසු වසර 9කින් ප්‍රදර්ශනය ආරම්භ කළ Toy Story 4 මිනිත්තු 100ක දර්ශන කාලයක් දිවෙන්නක්. සුපුරුදු ලෙසටම Andyගේ ප්‍රියතම සෙල්ලම් භාණ්ඩ වූ Woody, Buzz Lightyear ඇතුළු කණ්ඩායමේ වීර ක්‍රියා රැගත් මෙම චිත්‍රපටයත් ප්‍රදර්ශනය අරඹා පළමු සති කීපය තුලම වැඩිහිටි, බාල සැම දෙනාගේම අවධානය දිනා ගන්නට සමත් වුණා. එය IMDBහි 8.1ද, Rotten Tomatoesහි 97% අගයක්ද වාර්තා කර තිබෙනවා.

Credit: www.imdb.com
Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago