Bollywood

අක්තාර් පවුලෙන් ආදරවන්තයින්ගේ දිනයට Gully Boy

සෝයා අක්තාර් අධ්‍යක්ෂණයෙන් හා තිර රචනයෙන්ද, ඇයගේ සොයුරු ෆර්හාන් අක්තාර් හා රිතේෂ් සිද්වානි නිෂ්පාදනයෙන්ද 2019 ආදරවන්තයන්ගේ දිනයට තිලිණ කළ Gully Boy Musical Drama ගණයේ චිත්‍රපටයක්.

සෝයා අක්තාර් අධ්‍යක්ෂණයෙන් හා තිර රචනයෙන්ද, ඇයගේ සොයුරු ෆර්හාන් අක්තාර් හා රිතේෂ් සිද්වානි නිෂ්පාදනයෙන්ද 2019 ආදරවන්තයන්ගේ දිනයට තිලිණ කළ Gully Boy Musical Drama ගණයේ චිත්‍රපටයක්. මාර්ෂල් මැතර්ස් නොහොත් Eminimගේ ජීවන කතාව රැගත් Academy සම්මාන දිනාගත් 8 Mile චිත්‍රපටය ඡායාමාත්‍ර මතකයට ගෙන එන Gully Boy ප්‍රධාන චරිත නිරූපණය රන්වීර් සිං සහ ආලියා භාත් වන අතර කල්කි කොඑච්ලින්, සිද්දන්ත් චතුර්වේදී, විජය රාස්, විජය වර්මා සෙසු චරිත නිරූපණය කරනු ලබනවා.

මුරාද් ෂෙයික් නොහොත් Gully Boy(රන්වීර් සිං) අධ්‍යාපන කටයුතුවල යෙදෙන තරුණයෙක්. ඔහුගේ පියා රියදුරෙකු වන අතර,
පියා මුරාද් සහ ඔහුගේ මව තවත් අසරණ කරමින් ලාබාල වයසේ බිරිඳක් ගෙන එනු ලබනවා. මුරාද්ගේ පෙම්වතිය වන්නේ පාසල් සමයේ සිට මිතුරියක වූ සෆීනා(ආලියා භාත්). ශල්‍ය වෛද්‍යවරියක් වීමේ අරමුණින් ඉගෙන ගන්නා ඇය මුරාද්ට වඩා ආර්ථික අතින් සහ සමාජ මට්ටමෙන් ඉදිරියෙන් සිටින්නියක්. මුරාද්ගේ ජීවිතයට අහඹු ලෙස එක්වන MC Sher සහ Sky නිසා ඔහුගේ ජීවිතය වෙනත් අතකට පෙරළෙනවා. මුරාද් තුල සැගව සිටින රැප් ගායකයා කල එළි බසිනවා. මුම්බායි වීදි සංගීතය ලෝකයට ගෙන යාමට ඔවුන් දරණ ප්‍රයත්නයට කුමක් වේවිද? මුරාද් සහ සෆීනාගේ ආදර අන්දරය කෙසේ ගලා යාවිද? මේ මිනිත්තු 153 තුල එය තීරණය වේවි.

Gully Boyහි ගී ගායනා හා සංගීත අධ්‍යක්ෂණයන් ගත කල බොහෝ දුරට Rap/Hip Hop ගණයට වැටෙන බව ඔබට වැටහේවි. Divine, Naezy, Raghu Dixit, Midival Punditz, Karsh Kale, Rishi Rich සහ Ishq Bector ගායනයෙන් සහ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වනවා.

ජනප්‍රිය නළු සහ රැප් ගායක විල් ස්මිත් රන්වීර් සිං වෙත සුභාශිංසන එක් කරමින්…

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago