2019 වසරේ ආක්ෂේ කුමාර් ප්‍රධාන චරිත නිරූපණය කරන පළමු චිත්‍රපටය ලෙස අනුරාග් සිං අධ්‍යක්ෂණය කළ “කේසරී” මාර්තු 21 දා තිරගත වීමට නියමිතයි. ආක්ෂේ කුමාර් සමග පර්ණීති චොප්රා මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබනවා. සත්‍ය සිදුවීමක් පාදක කරගනිමින්, බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සික් හමුදා භටයින් 21දෙනෙකු ඇෆ්ගන් කැරළි කරුවන් විශාල පිරිසක් හා කළ අතිබිහිසුණු සටනක් පාදක කරගනිමින් කේසරී නිර්මාණය කර ඇත.

Photo Credit : www.wikipedia.org