වයස අවුරුදු 51ක් වුණත් තවමත් ජවසම්පන්නව සටන් ප්‍රගුණ කිරීමේ යෙදෙන අක්ෂේ කුමාර් පසුගියදා සිය ඉන්ස්ටාග්‍රෑම් ගිණුම තුලින් අපූරු අභියෝගයක් කළා. ඒ #BottleCapChallenge.
රාජීව් හරි ඕම් භාතියා නැතිනම් අපි කවුරුත් හොඳින් දන්නා හඳුනන බොලිවුඩ් තරුව අක්ෂේ කුමාර් කළු පටි ධාරී ටයිකුවොන්ඩු ශූරයෙක්. වගේම තායි බොක්සිං ප්‍රගුණ කළ කෙනෙක්. රඟපෑමෙන් බාහිරව ඔහුට ලැබෙන විවේකයේදී අදටත් විනෝදාංශයක් ලෙස ආත්මාරක්ෂක සටන් කලා පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන්නේ ඒ නිසාවෙන්. වයස අවුරුදු 51ක් වුණත් තවමත් ජවසම්පන්නව සටන් ප්‍රගුණ කිරීමේ යෙදෙන අක්ෂේ කුමාර් පසුගියදා සිය ඉන්ස්ටාග්‍රෑම් ගිණුම තුලින් අපූරු අභියෝගයක් කළා. ඒ #BottleCapChallenge. බෝතලයකට පා පහරක් එල්ල කර එහි මූඩිය ගලවා දැමීම. මිලියන 7.7කට අධික සංඛ්‍යාවක් මෙය නරඹා තිබෙනවා. සුපිරි හොලිවුඩ් නළු ජේසන් ස්ටැතම් අනුසාරයෙන් තමා මෙය කළ බව අක්ශේ සඳහන් කර තිබුණා. එමෙන්ම මේ අභියෝගය සාර්ථකව ජයගත් තවත් වීඩියෝ තම ඉන්ස්ටග්‍රෑම් ගිණුම තුල පළ කර තිබුණා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…