ඇමි ජැක්සන් ලබන මැයි 05වන දින යුග දිවියට පා තබන්නට සුදානම් වනවා. ඒ ඇගේ බ්‍රිතාන්‍ය ජාතික පෙම්වතා වන George Panayiotou සමග. මෙම විවාහ උත්සවය ලනඩනයේ පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා. ඇමීගේ හදිසි ගැබ් ගැනීම මෙම හදිසි විවාහයට හේතු වී ඇති බව ආරංචි මාර්ග පවසනවා.
උපතින් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වුවත් ඉන්දියානු සිනමාව ජයගැනීමට සමත් වූ නිළියක ලෙස ඇමී ජැක්සන් හඳුන්වන්නට පුළුවන්. ආර්යා සමග මදුරාසපට්ටනම් දමිළ චිත්‍රපටය තුලින් ඉන්දියානු සිනමාවට පිවිසි ඇය දමිළ, හින්දි, තෙලිඟු සහ කන්නඩ චිත්‍රපට රැසකින් සිය හැකියාවන් එළි දැක්වූ නිළියක්. Yevadu, I, Singh is Bling මෙන්ම ය අවසන්වරට රඟ පෑ 2.0 ඊට හොද නිදසුන්. ඇමි ජැක්සන් ලබන මැයි 05වන දින යුග දිවියට පා තබන්නට සුදානම් වනවා. ඒ ඇගේ බ්‍රිතාන්‍ය ජාතික පෙම්වතා වන George Panayiotou සමග. මෙම විවාහ උත්සවය ලනඩනයේ පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා. ඇමීගේ හදිසි ගැබ් ගැනීම මෙම හදිසි විවාහයට හේතු වී ඇති බව ආරංචි මාර්ග පවසනවා.
Photo Credit : www.hellomagazine.com
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…