Hemantha Alwis

Hemantha Alwis

Microgreens…හැඩට වැඩට නිරෝගීව ඉන්නMicrogreens…හැඩට වැඩට නිරෝගීව ඉන්න

Microgreens…හැඩට වැඩට නිරෝගීව ඉන්න

දෙපියල්ලෙන් පසු යන්තමින් පළමු සැබෑ පත්‍ර යුගලය මතුවන පැලෑටි Microgreens ලෙස හඳුන්වනවා. අද වනවිට බොහෝ ඉහල මට්ටමේ හෝටල් සහ අවන්හල්වල…

5 years ago
කමු ද…කෙසෙල් ගෙඩියක් ???කමු ද…කෙසෙල් ගෙඩියක් ???

කමු ද…කෙසෙල් ගෙඩියක් ???

කෙසෙල්…නොදන්නා…නුපුරුදු…කාපු නැති පළතුරක් නම් නොවේ. අපට බහුලවම ආහාරයට ගැනෙන වගේම සුලබව දකින්න ලැබෙන කෙසෙල් genus Musa යන උද්භිද විද්‍යාත්මක නාමයෙන්…

5 years ago
විශේෂ මාසයකට විශේෂ සටහනක්…විශේෂ මාසයකට විශේෂ සටහනක්…

විශේෂ මාසයකට විශේෂ සටහනක්…

සැප්තැම්බර් අලුත් මාසයක්..අලුත් මාසය ඔබට, මට වැදගත්දින කීපයක් සැමරෙන්නක්. මාසයේ පළමු දවසම කාන්තාවක් වෙනුවෙන් නම් කළ එකක්.

5 years ago
අඩුම මිලට හොඳම Night face cream එකක්අඩුම මිලට හොඳම Night face cream එකක්

අඩුම මිලට හොඳම Night face cream එකක්

අද ඔයාලට කියන මේ night face cream එක නිවසේදීම අඩු මුදලට පිළියෙළ කරගන්න පුළුවන් එකක්. ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන ඔයාලම සාදා…

5 years ago
අව්වට පිළිස්සුනු සමට – සුදු හඳුන්, අමු කහ ෆේස් පැක් එකඅව්වට පිළිස්සුනු සමට – සුදු හඳුන්, අමු කහ ෆේස් පැක් එක

අව්වට පිළිස්සුනු සමට – සුදු හඳුන්, අමු කහ ෆේස් පැක් එක

ඉතින් අද කියන්න යන්නේ අව්වේ පිච්චෙන අපේ දිරිය කාන්තා පරපුරට වටිනා රූපලාවන්‍ය සත්කාරයක්. ඒ සුදු හඳුන් සහ අමු කහ ෆේස්…

5 years ago
සුදු කෙස් කළු කරමුද…සුදූ?සුදු කෙස් කළු කරමුද…සුදූ?

සුදු කෙස් කළු කරමුද…සුදූ?

අද කියන්න යන්නේ මේ සුදු හිස කෙස් කළු කරන ආයුර්වේද රහස් ප්‍රතිකාරයක්. ස්වාභාවික ඩයි වර්ගයක් විදියටත් මේක හඳුන්වන්න පුළුවන්.

5 years ago
පවුලේ කෑම මේසයට වෙනස්ම ආරක බිත්තර බැදුමක් – ශක්ෂුකාපවුලේ කෑම මේසයට වෙනස්ම ආරක බිත්තර බැදුමක් – ශක්ෂුකා

පවුලේ කෑම මේසයට වෙනස්ම ආරක බිත්තර බැදුමක් – ශක්ෂුකා

අද කාලේ අපි ගෙවන්නේ හරි busy යුගයක්. අම්මා තාත්තා රැකියාවල. දුව පුතා ඉස්කෝලේ නැතිනම් ටියුෂන් පන්තිවල. ගෙදර සියලු දෙනාටම එකට…

5 years ago
අලි ගැට පේර(Avacado) ආහාරයට ගැනීමෙන් ලැබෙන වාසිඅලි ගැට පේර(Avacado) ආහාරයට ගැනීමෙන් ලැබෙන වාසි

අලි ගැට පේර(Avacado) ආහාරයට ගැනීමෙන් ලැබෙන වාසි

මධ්‍යම ඇමෙරිකානු ප්‍රදේශ නිජබිම කරගත්ත Persea americana නමින් හඳුන්වන අලිගැට පේර ඝර්ම කලාපීය, සදාහරිත ශාක ගොන්නට අයත්. විශාල බීජයක් සහිත…

6 years ago
හින්දි නිලියක් වගේ ලස්සන වෙන්න මෙන්න බීමක්හින්දි නිලියක් වගේ ලස්සන වෙන්න මෙන්න බීමක්

හින්දි නිලියක් වගේ ලස්සන වෙන්න මෙන්න බීමක්

අද අපි ඔයාලට කියන්න යන්නේ ඇඟ හැඩ කරන, සම පැහැපත්ව බලවන, තරුණ කම උතුරා යන පෙනුමක් දෙන, ලෙඩ රෝග සෑදීම…

6 years ago
දවසම ෆිට් එකේ ඉන්න උදේම බොන්න ප්‍රෝටීන් ෂේක් එකක්දවසම ෆිට් එකේ ඉන්න උදේම බොන්න ප්‍රෝටීන් ෂේක් එකක්

දවසම ෆිට් එකේ ඉන්න උදේම බොන්න ප්‍රෝටීන් ෂේක් එකක්

අපි මේ කියන ප්‍රෝටීන් පානය ලේසියෙන්ම ගෙදරදීම හදා ගන්න පුළුවන්. උදෑසනට මේ වගේ එකක් හදලා බිව්වොත් වරුවක්ම ෆිට් එකේ හොඳට…

6 years ago