මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත් මේ සියල්ල උඩු යටිකුරු කරපු…
දකුණු සුඩානයේ උපන් Nyakim Gatwech ලෝක ප්‍රකට නිරූපණ ශිල්පිණියක්. ඇය ජනප්‍රිය වී ඇත්තේ වඩාත් ම අඳුරුම සමක් ඇති නිරූපිකාව ලෙසයි.…
Piercing වර්ග වලින් ජනප්‍රිය මෙන්ම බහුලම වර්ගය ලෙස Ear Piercing හඳුන්වන්න පුළුවන්. ඈත අතීතයේ පටන් ලෝකයේ බොහෝ ජන කොටස් අතර…
විලාසිතා ලෝකය හැමදාම අලුත් වෙන තැනක්. Big 4 කියන්නේ විලාසිතා ලෝකයේ පෙරලි සිදුකරන ලොව ප්‍රධානතම විලාසිතා දැක්ම 4. ඒ ලන්ඩන්,…
සුවඳට කවුරුත් කැමතියි. සුවඳ විලවුන් වලට ගැහැණු-පිරිමි, බාල-තරුණ-මහලු බේදයක් නැතිව අපි කැමති ඒ නිසා. අද ඔයාලට කියන්න අරගෙන ආවේ 2021…
මේ අපට හමුවුණු එවැනි 2020 හැලෝවීන් ඇඳුම් සැරසිලි(Halloween Costumes) කීපයක්.
62 වැනි ග්‍රැමී සම්මාන උළෙල ජනවාරි 26 වැනිදා ලොස් ඇන්ජලීස් හි ස්ටේපල්ස් චතුරශ්‍රයේදී පැවැත්වුණා. වෙනදා වගේම මෙවරත් ග්‍රැමී රතු පලස…
අද අපි ඔයාලට කියන්න යන්නේ අපේ රටේ නම් දකින්න නොලැබෙන Body modification එකක් ගැන ඒ Tongue Splitting.
මේ 2019 වසර වෙනුවෙන් දෙසැම්බර් 07 සහ 08 දෙදින පුරා මරදාන Trace Expert Cityහි පවත්වන ලද Lanka Comic Con 2019හි…
Tattoo අද ගැහැණු, පිරිමි භේදයක් නැතිව හැමෝම අතර ජනප්‍රිය විලාසිතාවක්.මේ කාන්තාවන් අතර ජනප්‍රිය Tattoo trends කීපයක්.