විශේෂ මාසයකට විශේෂ සටහනක්…
සැප්තැම්බර් අලුත් මාසයක්..අලුත් මාසය ඔබට, මට වැදගත්දින කීපයක් සැමරෙන්නක්. මාසයේ පළමු දවසම කාන්තාවක් වෙනුවෙන් නම් කළ එකක්.
read-moreසැප්තැම්බර් අලුත් මාසයක්..අලුත් මාසය ඔබට, මට වැදගත්දින කීපයක් සැමරෙන්නක්. මාසයේ පළමු දවසම කාන්තාවක් වෙනුවෙන් නම් කළ එකක්.
read-more"පෙරළුණු පිට හොඳයි කියනවා…" :) මේ අපේ ව්‍යවහාරයේ එන ජනප්‍රිය කියමනක්. ඇසූ පමණින් පුංචි හිනාවක් මුවට නැගුණත් හිතලා බැලුවොත් මේ වදන් ටිකේ තිබෙන්නේම ධනාත්මක චින්තනය.
read-moreඉගෙනුම සම්පූර්ණ කිරීමෙන් පසු, මුතුන් මිත්තන්ගේ උරුමයෙන් ලද හෝ ත්‍යාග ලද හෝ අත්පත් කරගත් හෝ මිලට ගත් හෝ ඉඩකඩම්, වස්තුවද සමග මිනිසෙකු ගෘහාධිපතියෙකු ලෙස පුරවැසි…
read-moreඔබේ කවි, නිසඳැස් යොමු කරන්න. “හීන තොටුපල” ඒ වෙනුවෙන්මයි.ඉතින් ගොඩවන්න…හීන තොටුපලට….සමනල පියාපතක ලියා දේදුන්නේ පාටින් හැඩ කළ ඔබේ නිර්මාණත් එක්ක…
read-moreපුංචිම පුංචි සටහනක්…කවුරුත් ගැන නොවෙයි…මියා කලීෆා ගැන. කවුද මේ මියා කලීෆා. පුරුෂ ලෝකයේ නම් සුර දූතිකාවක්. අපේ කාන්තා ලෝකයේ බහුතරයකට නම් මාර දූතිකාවක්.
read-moreඔන්න අපේ අන්දරේගෙ කාලෙ තමයි මේ වැඩේ සිද්දවුනේ…දන්නවනේ අන්දරේ ඉතිං…මාලිගාවේ මූඩ් ෆික්ස් කරන පොර. රජ්ජුරුවන්ට නැතුවම බැරි වගේම රජ පවුලේත් හිතවතා තමයි පොර. මාලිගාවේම හුඟක්…
read-moreමළ සිරුරුවලට පෙම් බඳින පුරුෂයින් වේ නම් ඒ මානසික රෝගීන්. යහනේදී මළ මිනියක් මෙන් නොවී, රතී දෙව්දුවක් වීමට මේ කරුණු ගැන සැලකිලිමත් වන්න. ඔහු සතුටු…
read-moreඅද පටන් ගන්න "සල්ලි හොයන අලුත් ක්‍රම" ලිපි පෙළ එක්ක රැඳී ඉන්න. නොදන්නා දෙයක් තියනවා නම් ඉගෙන ගන්න. උත්සාහ කරන්න. බැරි දෙයක් නෑ. ඔබ ආර්ථිකව…
read-moreඔබවම අවතක්සේරු කරගන්න එපා. ඔබේ දක්ෂතා, හැකියාවන් ගැන ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන්න. ඔබට ලෝකය දිනන්නට හැකියි.
read-moreපුංචි ඇරඹුමක්...පුංචි වෑයමක්...හදවත්වල සොඳුරු තැන් බෙදා ගන්නට...එන්න ගොඩවන්න හීන තොටුපලට...පළමු හමුවයි මේ...
read-more