ගොඩක් වෙලාවට කාන්තාවන් විදියට අපේ දවසේ සැලකිය යුතු කාලයක් ගත කෙරෙන තැනක් මේ මුළුතැන් ගෙය කියන්නේ. බොහෝ වෙලාවට උයන පිහන වැඩ අපි අතින් සිදුවන නිසා. මේ කුස්සිය සම්පූර්ණයෙන් ම වගේ ගැහැණු අපේ ආධිපත්‍යය යටතේ තියන තැනක් කියන්න පුළුවන්. කුස්සිය පිළිවෙලට, ලස්සනට තියනවා නම් වැඩ කරන්නත් ආසයි. පහසුයි. කාලයත් ඉතිරි වෙනවා. මගේ කුස්සියට අලුතින්ම එකතු කර ගත්තු පුංචි මෙවලමක් ගැන ඔයාලට කියන්න හිතුවේ මේ වගේ spice rack එකක් ඔයාලගේ කුස්සිය ලස්සන කරන්න වගේම වැඩ පසුකරගන්න උදව් වේවි කියලා හිතුව නිසා.මේ වීඩියෝ එක බලන ගමන් මගේ Kamani LIVE! Youtube channel එක මතක ඇතිව SUBSCRIBE කරන්න. වීඩියෝ එකට කැමති නම් share කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ spice rack එකක් ගන්න කැමති අයට මම Daraz වෙබ් අඩවියේ link එකත් පහලින් දමන්නම්.

Link: https://www.daraz.lk/products/16-pcs-spice-rack-i100140940-s1005531818.html?spm=a2a0e.searchlist.list.13.4783ea37UPYbdf&search=1

මගේ Kamani LIVE! Youtube channel එක මතක ඇතිව SUBSCRIBE කරන්න.