ධමාල් චිත්‍රපට මාලාවේ නවතම නිර්මාණය වුණු ටෝටල් ධමාල් හාස්‍ය ගණයට අයත්වුණු චිත්‍රපටයක්. Box Office වාර්තා අතරට ගිය මෙය ගොඩක් අයගේ හිත දිනාගත්තා. මෙහි ප්‍රධාන නළුවා වුණු අජය දේව්ගන් බැරෑරුම් චරිත වගේම විකට චරිතවලට වුණත් තමන් ගැලපෙන බව නැවතත් සනාථ කර පෙන්වන්න සමත් වුණා. මේ අපි කියන්න යන්නේ අජේගේ අලුත්ම චිත්‍රපටය ගැන. ඒ "De De Pyaar De". මේ චිත්‍රපටය හාස්‍ය මුසු වුණු ආදර කතාවක්.
ධමාල් චිත්‍රපට මාලාවේ නවතම නිර්මාණය වුණු ටෝටල් ධමාල් හාස්‍ය ගණයට අයත්වුණු චිත්‍රපටයක්. Box Office වාර්තා අතරට ගිය මෙය ගොඩක් අයගේ හිත දිනාගත්තා. මෙහි ප්‍රධාන නළුවා වුණු අජය දේව්ගන් බැරෑරුම් චරිත වගේම විකට චරිතවලට වුණත් තමන් ගැලපෙන බව නැවතත් සනාථ කර පෙන්වන්න සමත් වුණා. මේ අපි කියන්න යන්නේ අජේගේ අලුත්ම චිත්‍රපටය ගැන. ඒ “De De Pyaar De”. මේ චිත්‍රපටය හාස්‍ය මුසු වුණු ආදර කතාවක්.
ආශිෂ්(අජය දේව්ගන්) මැදිවියේ පුද්ගලයෙක්. පළමු විවාහයෙන් වෙන්වී සිටින්නෙක්. ඔහු තමාට වඩා අවුරුදු විස්සකින් පමණ බාල අයේෂා(රකුල් ප්‍රීත් සිංග්) සමග පෙමින් වෙලෙනවා.මේ ආදර කතාව සමග වන සිදුවීම් මාලාවක් De De Pyaar De තුලින් ඔබට දැක ගන්නට පුළුවන්. අජය දේව්ගන්, තාබු, රකුල් ප්‍රීත් සිංග්, ජාවෙඩ් ජෙෆ්රි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබනවා. අකිව් අලි අධ්‍යක්ෂණය කළ De De Pyaar De නිෂ්පාදනය T-Series සහ Luv Films වෙතින්. ඉතින් ඔබටත් මැයි 17 සිට අජේගේ මේ අලුත් පෙ කතා පුවත බලාගන්නට හැකියි.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…