Bollywood

ගිරිෂ් කරන්ද් මිය යයි

කන්නඩා, තෙලිඟු මෙන්ම හින්දි සිනමා ලෝකය තුල දැවැන්තයෙකු වූ ප්‍රවීණ රංගන ශිල්පී, සිනමා අධ්‍යක්ෂක, තිරපිටපත් රචකයෙකු මෙන්ම ප්‍රවීණ ලේඛකයෙකු වූ ගිරිෂ් රගුනාත් කරන්ද් ඊයේ(ජුනි 10) ජීවන රඟ මඩලට සමුදුන්නා. දිගු කලක් රෝගාතුරව සිටි ඔහු බැංගලෝරයේදී මිය යන විට 81වන වියේ පසු වුණා.කන්නඩා සිනමාව නව මගකට යොමු කළ තිර පිටපත් රචකයෙකු මෙන්ම අධ්‍යක්ෂකවරයෙකු ලෙසද ගිරිෂ් කරන්ද් හැඳින්වෙනවා. කර්ණාටක විශ්ව විද්‍යාලයේ මෙන්ම, ඔක්ස්ෆර්ඩ් සරසවියේද උපාධිදරයෙකු වූ ඔහු 1970දී Samskara කන්නඩා චිත්‍රපටයෙන් සිනමා ලෝකයට පිවිසියේ තිරපිටපත් රචකයෙකු හා රංගන ශිල්පියෙකු ලෙසයි. ඔහු අවසන් වරට පෙනී සිටියේ සලමන් ඛාන්ගේ ටයිගර් සින්දා හේ චිත්‍රපටයේය. ගිරිෂ් කරන්ද් ගේ අභාවය වෙනුවෙන් දින 03ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට කර්ණාටක ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago