1983 ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබූ වසරක් වුණා. ඒ කපිල් දේව් ගේ නායකත්වය යටතේ ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට ඉන්දියාව සමත් වූ නිසාවෙන්. මේ ජයග්‍රහණයේ නියමුවා වූ කපිල් දේව් ගේ ජීවන කතා පුවත අළලා නිපදවෙන අලුත්ම සිනමා නිර්මාණය 83. කබීර් ඛාන්ගේ අධ්‍යක්ෂණය යටතේ නව පරපුරේ ජනප්‍රිය මෙන්ම ප්‍රතිභාපූර්ණ නළුවෙකු වන රන්වීර් සිංග් මෙහි කපිල් දේවගේ චරිතය නිරූපණය කරනවා ඇති.

රන්වීර් කුමන නිර්මානයක කුමන චරිතය රඟපෑවත් එය ඇඟටම අරගෙන මහන්සි වී කරන නළුවෙක් බව ඔහුගේ චරිතවලින්ම වැටහෙන දෙයක්. පද්මාවත් හි අලවුදීන් ඛිල්ජී චරිතය නිරූපණයෙන් පසු ඔහුට මනෝ වෛද්‍ය ප්‍රතිකාර පවා ලබා ගන්නට වුණේ ඔහු එම චරිතය උවමනාවටත් වඩා ආරෝපණය කර ගැනීම නිසා. ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ පුරාවෘත්තයක් බඳු කපිල් දේව් ගේ චරිතය නිරූපනයට ලැබීම සිය භාග්‍යයක් ලෙස රන්වීර් සිංග් සඳහන් කර තිබුණා. ඔහු මේ දිනවල කපිල් දේව් මෙන්ම වසීම් අක්රම්, විවියන් රිචර්ඩ්ස් වැනි ප්‍රවීණ ක්‍රීඩකයින් මුණ ගැසී සිය චරිතයට අවශ්‍ය කරුණු එක රස කිරීමේ නිරත වනවා. අනෙක් විශේෂ කරුණ වන්නේ රන්වීර්ගේ බිරිඳ වන දීපිකා පදුකෝන් ද මෙහි චරිත නිරූපණය කිරීමයි. ය මෙම 83 චිත්‍රපටයේ කපිල් දේව් ගේ බිරිඳ වන රෝමි භාතියාගේ චරිතය රංග දක්වනු ඇති.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…